අවුරුද්දට නෑයො ආවා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කියපන් ලංකාවේ මිනිස්සු මෙච්චර අනුන්ගේ දේවල් හොයන්නේ ඇයි කියන එක ගැන පිටරට NGO එකකින් සමීක්ෂණයක් කරනවා උබ තමයි ඒකෙ ලංකාවේ නියෝජිතයා කියලා.
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අපෙත් හිටියා බාප්පා කාරයෙක් මුගේ වැඩේ අනුන්ගේ ඇද කුද හොයලා විහිලු කරන එක , අනවශ්‍ය කුණු අහන එක

    මු බදින්නේ නැද්ද කිව්වාම බැරිම තැන එක්කෙනක් මදි දෙන්නාම දෙනවා නම් බදිනවා කිව්වා මමත් විහිළුවෙන්. එදාන් පස්සේ මු අහන්න ආවේ නැහැ බදින කතා