අවුරුද්දෙ අන්තිම දවස අදයි
අද අවුරුද්දෙ අන්තිම දවස
ඔහේලා මොනවැයි කලේ
නිකම්ම හිටියද 
මම නම් අද බෙල්ලං විල පංසල් ගියා
ඔයාලා අද මොකද කලේ කියන්න... 
අද විනෝද උනාද
පාටි දැම්මද
නැත්තං වෙනද වගේම මේකට වෙලා පු* රත් කෙරුවද 
එහෙමත් නැත්තං වැඩ වැඩ වැඩ ද


කියමු බලන්න එහෙම නම් කට්ටිය කරපුවා


විශේෂ නිවේදනයයි.....
අද ඉදං ඔකෝමලට 19 ගානෙ දෙනවා ඕං
ඔන්න ඉතිං කැමති නම් මටත් රෙපක් දීලා ( නම දාලා
) දන්සැල වැඳගෙන යමු .
අද අවුරුද්දෙ අන්තිම දවස
ඔහේලා මොනවැයි කලේ
නිකම්ම හිටියද 
මම නම් අද බෙල්ලං විල පංසල් ගියා
ඔයාලා අද මොකද කලේ කියන්න... 
අද විනෝද උනාද
පාටි දැම්මද
නැත්තං වෙනද වගේම මේකට වෙලා පු* රත් කෙරුවද 
එහෙමත් නැත්තං වැඩ වැඩ වැඩ ද



කියමු බලන්න එහෙම නම් කට්ටිය කරපුවා



විශේෂ නිවේදනයයි.....

අද ඉදං ඔකෝමලට 19 ගානෙ දෙනවා ඕං

ඔන්න ඉතිං කැමති නම් මටත් රෙපක් දීලා ( නම දාලා
) දන්සැල වැඳගෙන යමු .




හෙටත් ඒ වගේම තමා 
