අවුරුද්දෙ අන්තිම දවස අදයි

අවුරුද්දෙ අන්තිම දවස අදයි

අද අවුරුද්දෙ අන්තිම දවස :dull: ඔහේලා මොනවැයි කලේ:baffled: නිකම්ම හිටියද :oo:





මම නම් අද බෙල්ලං විල පංසල් ගියා:rofl: ඔයාලා අද මොකද කලේ කියන්න... :rolleyes:

අද විනෝද උනාද :dull: පාටි දැම්මද ;) නැත්තං වෙනද වගේම මේකට වෙලා පු* රත් කෙරුවද :P

එහෙමත් නැත්තං වැඩ වැඩ වැඩ ද :dull::dull::dull:

කියමු බලන්න එහෙම නම් කට්ටිය කරපුවා :P:P:P




විශේෂ නිවේදනයයි.....:rolleyes:

අද ඉදං ඔකෝමලට 19 ගානෙ දෙනවා ඕං :rolleyes:



ඔන්න ඉතිං කැමති නම් මටත් රෙපක් දීලා ( නම දාලා :baffled:) දන්සැල වැඳගෙන යමු . :rolleyes:
 

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    mata nam eka ballek nikan boruwata ada apahasa kara.mama me dan balan inne uuta return eka denakan.:)

    avatar14094_22.gif
     
    • Like
    Reactions: Sachira123

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,979
    17,612
    113
    Nowhere
    ඉංග්‍රීසියෙන් ෆොර්මල් විදිහට කෝල් ගන්න හැටි හා ඇමතුම් වලට ප්‍රතිචාර දක්වන හැටි ඉගනගත්තා
     
    Hitman Contracts Play kala
    Movies baluwa
    Documentaries tikak baluwa

    dan wada karanawa! LOL

    රෑටත් වැඩද ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ :P
    wada thama utto.:angry::angry:


    heta niwaduwak dala gedara yanna hitiye. eth ithin wada nisa yanna wenne na bn. innawa ithin............:sorry::sorry:

    හෆොයි බං :baffled::baffled:

    mata nam eka ballek nikan boruwata ada apahasa kara.mama me dan balan inne uuta return eka denakan.:)


    avatar14094_22.gif



    මොකද උනේ කැමති නම් කොටමු.:D හිතටත් හොදයි රෑට නින්ද යයි.. :rolleyes:

    හ්ම්මෝ බං වැඩේ කොරලා එහෙම නම් ත්‍රෙඩ් එකක් දාමු....... :P

    ඉස්සර ගිය මෙගා ත්‍රෙඩ් එකට පස්සෙ ඔහොම එකක් ගැන ත්‍රෙඩ් එකක් ගියේම නෑ :rofl:

    වෙනසක් නෑ වෙනද වගේම තමා :yes: හෙටත් ඒ වගේම තමා :P


    ඒ මොකෝ ඒ :dull::dull:
    ඉංග්‍රීසියෙන් ෆොර්මල් විදිහට කෝල් ගන්න හැටි හා ඇමතුම් වලට ප්‍රතිචාර දක්වන හැටි ඉගනගත්තා


    අම්මෝ බං .....

    පොඩ්ඩක් විස්තර කොලා නම් :rofl:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මේ අවුරුද්දේ අන්තිම රෙප් එක දෙන්න ගියේ.. දෙන්න එපා කියනවනේ
    You must spread some Reputation around before giving it to Sachira123 again.

    🍺 යාලුවො සෙට් එකත් එක්ක රෑට සෙට් වෙන්න කියල ඉන්නෙහ් 😍

    සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා මචා..! ජය..!
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    රෑටත් වැඩද ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ :P


    හෆොයි බං :baffled::baffled:





    මොකද උනේ කැමති නම් කොටමු.:D හිතටත් හොදයි රෑට නින්ද යයි.. :rolleyes:

    හ්ම්මෝ බං වැඩේ කොරලා එහෙම නම් ත්‍රෙඩ් එකක් දාමු....... :P

    ඉස්සර ගිය මෙගා ත්‍රෙඩ් එකට පස්සෙ ඔහොම එකක් ගැන ත්‍රෙඩ් එකක් ගියේම නෑ :rofl:


    Uba marama wahalek ne ban.waradai deta waradi kiyanna purudu weyan anura kiyanne 100% perfect porak nemeyi.api kawuruth ehemai.

    Machan munta pissu ne uba mae HK kakusiyak sudakaran meegamu kollek neda? Uba danna PR nae ne..munta pissu bung uba owa ganan ganna epa

    mama thread ekakata ada daapu comment ekakata kisima hethuwak nathuwa me balla mata nikan apahasa kara.mu hithan inne muge wate thama api karakenna ona kiyala.pakayawa mama hoyala homba kadanawa.