අවුරුද්දෙ අන්තිම දවස අදයි

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වෙනසක් නෑ වෙනද වගේම තමා :yes: හෙටත් ඒ වගේම තමා :P

    avatar524468_7.gif


    වෙනසක් නෑ වෙනද වගේම තමා :yes: හෙටත් ඒ වගේම තමා :P
     
    • Like
    Reactions: Sara531

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය අනන් මනං වැඩක් නෑ
    රෙප් දීපිය

    You must spread some Reputation around before giving it to Sachira123 again
     
    wada kala ban 6 ta off una hata uda 7 ta ynawa anida hawasa 5 wanakan wada karana balagana apita mona aurududa ban.........

    වැඩ කරන ජනතාව :D
    සුභ අලුත් අවුරුද්දක් වේවා මචං ....

    මේ අවුරුද්දේ අන්තිම රෙප් එක දෙන්න ගියේ.. දෙන්න එපා කියනවනේ
    You must spread some Reputation around before giving it to Sachira123 again.

    🍺 යාලුවො සෙට් එකත් එක්ක රෑට සෙට් වෙන්න කියල ඉන්නෙහ් 😍

    සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා මචා..! ජය..!

    ජීටී කැමති නෑ අපි පාං කනවට :( මොනවා කරන්නද .

    ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා යාළු..:D

    no hello
    no sorry
    no bye

    Good morning. Rayu brothel Galle. Can i help you?
    .
    .
    .
    .


    :baffled:

    හොදා හොදා Keep It Up :rolleyes::rofl::rofl:
    පු* රත් කෙරුව :(

    :baffled:
    එහෙනම් තැලිලා ඇති රෑට අලුත් අවුරුද්දෙ තෙල් ගාන්න වේවි ... :rofl:
    සුභ අලුත් අවුරුද්දක් වේවා :love:
    mama thread ekakata ada daapu comment ekakata kisima hethuwak nathuwa me balla mata nikan apahasa kara.mu hithan inne muge wate thama api karakenna ona kiyala.pakayawa mama hoyala homba kadanawa.

    අපෝ බං ඕවා ගනම් ගන්න එපා ....... මම කියන ඒවට එහෙම නම් මණ්ඩපේ උන් එහෙම මාව හොයං ඇවිත් මරං කන්න ඕනෙ ....
    අලුත් අවුරුද්දෙ පරණ තරහවල් අමතක කරමු :love::love:

    සුභ අලුත් අවුරුද්දක් වේවා .. එහෙනම් ඔයාටත් යාළුවේ .. ;)
    අපි පිටසක්වල. අපිට අවුරුදු නෑ :no:

    ඔව් මේ සැරෙත් ගොඩක් තරඟ දිනුවෙ පෘථිවියනෙ (මිස් යුනිවර්ස් එහෙම :rofl:)

    ලබන අවුරුද්දවත් හොදට සමරමු ... පී එච් ඩී එකක් එහෙම කරලා :rofl:

    සුභ අලුත් අවුරුද්දක් වේවා ...... යාළු දිගටම පෘථිවිය ආක්‍රමණය කරමූ ..;)
    2020 වත් සාර්ථක වේවි .....:love:
    adi gahuwe na.. kewa supir kemak... pansal giye nam na..
    rep+++ bro
    happy new year...!!!!

    අම්මෝ බඩ එයි යකෝ ....... :rolleyes:
    අලුත් අවුරුද්දෙ බඩ තඩියෙක් දාන ලස්සන ත්‍රෙඩ් තමා බලන්න වෙන්න .......:P
    කොහොමහරි ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා යාළුවේ ......:love::love:

    ලබන අවුරුද්දෙත් පිරමීඩ ත්‍රෙඩ් එකවගේ ඒවා වැඩි වැඩියෙං දාමු :P:P:P;)

    nothing special bro

    අයියෝ රෑට හරි මොකක්හරි කරන්න ..
    මුකුත්ම නැත්තං කාටහරි වද දෙන්න :baffled:
    සුභ අලුත් අවුරුද්දක් වේවා...... ජයි ජයම වේවා........:rolleyes:
    පන්සල් යන්න හිතන් ඉන්නවා.තාම ගියේ නෑ

    හම්බෝ මෙයා එහෙම නම් ලබන අවුරුද්දෙ 31 තමා ආයි ට්‍රයි කොරන්න වෙන්නෙ ....

    හරි හරි ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා යාළුවේ .............:rolleyes:

    වෙනසක් කරමු ආණ්ඩුව හරි පෙරලමු යාළුවේ ......

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්... :love::love:
    Lankawe thamai ban. Api "Freelance" wage kattiya. :D


    අම්මෝ රට විරුවෝ ...

    දැං 187 යි නේද :baffled:

    අවුරුද්දම ජය ඇති :P:P

    සුභ අලුත් අවුරුද්දක් වේවා ....... :love::love:
    avatar524468_7.gif


    වෙනසක් නෑ වෙනද වගේම තමා :yes: හෙටත් ඒ වගේම තමා :P

    ආ හෙටත් නිවාඩුද එහෙනම් පාටි දාමු :love::love::love:



    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්:D රෙප් පවර් එක 60+ කරමු මේ අවුරුද්දෙ :love::love::love:

    සුභ අලුත් අවුරුද්දක් වේවා ..... ඔයා දාපු එක නම් තේරුනෙත් නෑ :rofl:

    නිදා ගත්තා හොද ට


    ආපෝ නිදි කුම්බරයා :dull:

    උ පෙල කරමු ආයිත් :rofl::rofl: විහිළු හොදේ ;)

    සුභ අලුත් අවුරුද්දක් වේවා ......

    ජයිම් ජයම වේවා ......:love:
     
    ඔය අනන් මනං වැඩක් නෑ
    රෙප් දීපිය

    You must spread some Reputation around before giving it to Sachira123 again


    රේප් කරන්න බෑ :baffled: කලිං දීලා .... කොහොමත් අදට ඉවරයි දැං :rofl:

    සුභ අලුත් අවුරුද්දක් වේවා ..... වැඩි වැඩි යෙම් පැණි පෙරලා .. සහේලි කෙලී එක්ක සෙල්ෆියක් ගහන්න වාසනාව ලැබේවායි කියලා:love::love::love: හදවතිම්ම ප්‍රාර්ථනා කරණවා ඕං ... :P:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    රේප් කරන්න බෑ :baffled: කලිං දීලා .... කොහොමත් අදට ඉවරයි දැං :rofl:
    සුභ අලුත් අවුරුද්දක් වේවා ..... වැඩි වැඩි යෙම් පැණි පෙරලා .. සහේලි කෙලී එක්ක සෙල්ෆියක් ගහන්න වාසනාව ලැබේවායි කියලා:love::love::love: හදවතිම්ම ප්‍රාර්ථනා කරණවා ඕං ... :P:P


    උබටත් වල්කම් අඩුවෙන, ෂෝයි ඉන්ස්ටා කෙලි පොඩ්ඩක් :love: (කැමතිනම් ආන්ටි කෙනෙක්) සෙට් වෙන සුභ නව වසරක් වේවායි පතමි... !!!
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    ආපෝ නිදි කුම්බරයා :dull:

    උ පෙල කරමු ආයිත් :rofl::rofl: විහිළු හොදේ ;)

    සුභ අලුත් අවුරුද්දක් වේවා ......

    ජයිම් ජයම වේවා ......:love:

    අපො එක පාරයි කලෙ ඒකත් ෆෙල් :P

    මම දැන් හොටෙල් මැනෙජ්මන් කරන්න හදන්නෙ :cool:

    එසෙම වෙවා සහො :love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වෙනදා විදිහටම ගෙවුන.....විශේෂයක් නෑ. කැලෙන්ඩරේ නැත්තම් හෙට ජනවාරි 01 වෙනිදා කියල දන්නෙවත් නෑනේ.:baffled::baffled:
     
    • Like
    Reactions: Sachira123
    උබටත් වල්කම් අඩුවෙන, ෂෝයි ඉන්ස්ටා කෙලි පොඩ්ඩක් :love: (කැමතිනම් ආන්ටි කෙනෙක්) සෙට් වෙන සුභ නව වසරක් වේවායි පතමි... !!!


    නොවෙන දේවල් පතන්න කාලය වෙන කරණ ඔබව දෙයියොම බලාගන්න ඕනෙ :rofl:
     
    අපො එක පාරයි කලෙ ඒකත් ෆෙල් :P

    මම දැන් හොටෙල් මැනෙජ්මන් කරන්න හදන්නෙ :cool:

    එසෙම වෙවා සහො :love:


    :love::yes:





    wahane service karagatta


    සුභ අලුත් අවුරුද්දක් වේවා .......:rolleyes:

    :yes::yes:


    වෙනදා විදිහටම ගෙවුන.....විශේෂයක් නෑ. කැලෙන්ඩරේ නැත්තම් හෙට ජනවාරි 01 වෙනිදා කියල දන්නෙවත් නෑනේ.:baffled::baffled:



    ඔව් ඔයාට වෙන වෙන ඒවා බලන්න තියන නිසා කොහොමද ඉතිං මේවා පේන්නෙ නේද යාළුවේ :P:P
    සුභ අලුත් අවුරුද්දක් වේවා .......:rolleyes:
    ඊලඟ මාසෙත් ත්‍රෙඩ් එකක් ඕනෙ ......;)

    ජය වේවා ජය වේවා දිගටම කොටන්න
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    කොටාගෙ කොටාගෙන යමු......

    සුභ අලුත් අවුරුද්දක් වේවා .......:rolleyes:


    Ada weda Machan... Rep denna tawa dawas 2k wath yai...lagadi dunna ne

    එළ එළ ....
    හෙටත් වැඩ ඇතිනෙ ;)

    සුභ අලුත් අවුරුද්දක් වේවා .......:rolleyes:


    නිදි කුම්බරයෝ 3යි ....

    හැපී අලුත් අවුරුද්දක් වේවා ........:D

    Danui hutto gedara awe.tahikena traffic ekak coloba thiyenne. Heta ithin office eke athal ganna dawasa.


    අපිට එහෙම නම් වීඩියෝ එකක් ලඟදිම බලන්න පුලුවම් :love::love:
    ;)
    සුභ අලුත් අවුරුද්දක් වේවා .......:rolleyes: