රෑටත් වැඩද ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ

වෙනසක් නෑ වෙනද වගේම තමාහෙටත් ඒ වගේම තමා
![]()
හෙටත් ඒ වගේම තමා
wada kala ban 6 ta off una hata uda 7 ta ynawa anida hawasa 5 wanakan wada karana balagana apita mona aurududa ban.........

මේ අවුරුද්දේ අන්තිම රෙප් එක දෙන්න ගියේ.. දෙන්න එපා කියනවනේ
You must spread some Reputation around before giving it to Sachira123 again.
යාලුවො සෙට් එකත් එක්ක රෑට සෙට් වෙන්න කියල ඉන්නෙහ්
සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්රාර්ථනා කරනවා මචා..! ජය..!
මොනවා කරන්නද .
no hello
no sorry
no bye
Good morning. Rayu brothel Galle. Can i help you?
.
.
.
.




පු* රත් කෙරුව![]()



mama thread ekakata ada daapu comment ekakata kisima hethuwak nathuwa me balla mata nikan apahasa kara.mu hithan inne muge wate thama api karakenna ona kiyala.pakayawa mama hoyala homba kadanawa.



අපි පිටසක්වල. අපිට අවුරුදු නෑ![]()
)


adi gahuwe na.. kewa supir kemak... pansal giye nam na..
rep+++ bro
happy new year...!!!!








nothing special bro


පන්සල් යන්න හිතන් ඉන්නවා.තාම ගියේ නෑ



Lankawe thamai ban. Api "Freelance" wage kattiya.![]()
aniwa





![]()
වෙනසක් නෑ වෙනද වගේම තමාහෙටත් ඒ වගේම තමා



රෙප් පවර් එක 60+ කරමු මේ අවුරුද්දෙ 



නිදා ගත්තා හොද ට


විහිළු හොදේ 

ඔය අනන් මනං වැඩක් නෑ
රෙප් දීපිය
You must spread some Reputation around before giving it to Sachira123 again
කලිං දීලා .... කොහොමත් අදට ඉවරයි දැං 


හදවතිම්ම ප්රාර්ථනා කරණවා ඕං ... 

රේප් කරන්න බෑකලිං දීලා .... කොහොමත් අදට ඉවරයි දැං
සුභ අලුත් අවුරුද්දක් වේවා ..... වැඩි වැඩි යෙම් පැණි පෙරලා .. සහේලි කෙලී එක්ක සෙල්ෆියක් ගහන්න වාසනාව ලැබේවායි කියලාහදවතිම්ම ප්රාර්ථනා කරණවා ඕං ...
(කැමතිනම් ආන්ටි කෙනෙක්) සෙට් වෙන සුභ නව වසරක් වේවායි පතමි... !!!
ආපෝ නිදි කුම්බරයා
උ පෙල කරමු ආයිත්විහිළු හොදේ
සුභ අලුත් අවුරුද්දක් වේවා ......
ජයිම් ජයම වේවා ......





උබටත් වල්කම් අඩුවෙන, ෂෝයි ඉන්ස්ටා කෙලි පොඩ්ඩක්(කැමතිනම් ආන්ටි කෙනෙක්) සෙට් වෙන සුභ නව වසරක් වේවායි පතමි... !!!

අපො එක පාරයි කලෙ ඒකත් ෆෙල්
මම දැන් හොටෙල් මැනෙජ්මන් කරන්න හදන්නෙ
එසෙම වෙවා සහො![]()


wahane service karagatta



වෙනදා විදිහටම ගෙවුන.....විශේෂයක් නෑ. කැලෙන්ඩරේ නැත්තම් හෙට ජනවාරි 01 වෙනිදා කියල දන්නෙවත් නෑනේ.![]()




ජය වේවා ජය වේවා දිගටම කොටන්න![]()
![]()
![]()
![]()
![]()

Ada weda Machan... Rep denna tawa dawas 2k wath yai...lagadi dunna ne



Danui hutto gedara awe.tahikena traffic ekak coloba thiyenne. Heta ithin office eke athal ganna dawasa.



