අවුරුද්දේ මාස 12ම ඇඟට අමාරුවක් නැතිව ජීවත් වෙන්න හොඳ පැත්ත?

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    දෙනියාය


    Jimmy Fallon Yes GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    කුරුණෑගල ඉඳන් මාතලේට යනකම් ඔය වගේනෙ. රස්නෙයි සීතලයි දෙකම මැද ප්‍රමාණෙට, නුවර වගේ air pollution නෑ, ගංවතුර නෑ, නාය යන්නෑ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    නුවරට වඩා සීතල නුවරඑළියට වඩා සීතල අඩු නාය යන්නෙ නැති පැත්තක් කියහන්
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Kandy / Katugasthota
    නුවරත් රස්නෙයි සමහර වෙලාවට.. කොළඹ වගේ

    කොළඹ හොදයි නේද?

    ඒ නැතත් කොළඹ පරිවාර නඟරයක්.

    හයිලෙවල් එකේ නුගේගොඩ, කිරුලපන කොට්ටාව එනකං.
    ලෝ ලෙවල් එක නං මම කැමති නැහැ.
    නුවර පාර කිරිබත්ගොඩ, කඩවත එනකං.
    මීගමු පාර වත්තල, ජා ඇල එනකං.
    ගාලු පාර මොරටුව එනකං

    එතකං ශේප්.
    rasnei owa
    ------ Post added on Apr 13, 2023 at 8:20 AM
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    සිරි ලංකාවෙ නම් ඉතින් මහ නුවර තමා මිට්ටොහ්. වෙන ඩොටේ උට්ටවල් වලට වඩා සෑහෙන්න හොදයි සියලු පහසුකම් තියනව. වැඩක් පලක් කරගන්න ලේසි. එකම අවුල අප්පටසිරි වෙන ට්‍රැෆික් එක.

    දිගන පාරෙ ඇරෙන්න වෙන පැත්තක සෙට් උනා නම් ලොකු අවුලක් නෑ. නැත්තන් වකපුටේ යන්න වෙනව ඝනයො පාර වහන් ඉන්න නිසා.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Kandy
    මං මෙහෙ ඉන්න නිසා නෙමෙයි කියන්නේ
    මේ දවස්වල රස්නේ වුණත් සීතල හුලං පාරක් වරදින්නේ නෑ
    ගංවතුර නෑ, නාය යන තැන් check කරලා ගන්න ඕන

    Kandy North වලට එනකොට climate එක හුගක්ම හොදයි. ඒත් අවුල චුට්ටක් ඩොටේ වගේ
    අවුරුද්දම සීතලේ ඉන්න පුලුවන්, මේ දවස්වලත් එච්චර රස්නේ නෑ
    ගලහා කොහොමද බං හොඳයිද
     
    • Like
    Reactions: Dhanushka.N

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ලංකාවේ ටවුන් තියනවා මොනම හරි ක්‍රමේකින් ඉක්මනට කොළඹ ඉදන් යන්න පුළුවන්. උදාහරණයක් විදියට යාපනය ගත්තොත් ට්‍රෙන් එකේ හරි ප්ලේන් එකෙන් හරි ඉක්මනට යන්න පුළුවන්. නමුත් නුවර තමයි කිසිම ක්‍රමේකින් ඉක්මනට යාගන්න බැරි ටවුම. කාර් එකේ/බස් එකේ / ට්‍රේන් එකේ වගේ ඕනෑම එකක ගියත් පැය 3 යනවා. ට්‍රැපික් එකේ පට්ට චාටරයක් කන්න වෙන පැත්තක්. අනික වායු දුෂණය. සීතලට ආසාවට නුවර යන්න හිතන් ඉන්නවා නම් ශීතල වෙන ටවුමක් හොයා ගනිල්ලා.