මාතලේ නාය යන්නේ රත්තොට පැත්ත පහු කරාම තියෙන කඳු පැති. එහේ වතු ලයින් කාමර තේවතු වල එහෙන් මෙහෙන් හදපුවා වැඩියි. මාතලේ ටවුන් එකේ ඉඳන් නාඋල පැත්තට යනකන්ම දේශගුණය හොඳයි. නාය යාම්, ගං වතුර කරදර නෑ. ලංකාවෙ මැද නිසා ඕනෙම තැනකට පහසුවෙන් යන්න පුළුවන්. කුඩැල්ලෝ ප්‍රශ්න නෑනාය යනවා නේහ්?

)