අවුරුද්දේ_මුලින්ම_Download

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අවුරුද්දේ_මුලින්ම_Download

    අලුත් අවුරුද්දේ අපේ එළකිරි සැදැහැවත් මහත්වරු නෝනාවරු මුලින්ම Download කරේ මොනවද කියමු බලන්න
    :baffled::baffled:

    (හැ මුට පිස්සුද? :eek::eek:අවුරුද්දට අහන ඒවා :no::no:)

    මම DL කරේ The Cabin in the Woods කියන Film එකේ එක Trailer එක
    :sorry::shocked:

    Cabin-in-the-Woods-movie-poster.png


    :rofl::rofl::rofl:

    එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
    :):):):)

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    uba trailer download karanawada ban..
    mama nam 300 movie eke last part eka download karanwa..:)