අවුරුද්ද ගෙදර ඉදන් පොඩි වැඩක් කරමු...
කාල කාල එපා වේලා අති නේද මේ පාර අවුරුද්දට ? අවුරුදු නිසා කමක් නෑ ඉතින් ඒත් ඔයාලගේ FITNESS එකට මොකද වෙන්නෙ එතකොට ?GYM වහල නේද මේ දවස්වල ? එහනම් ඔන්න මම අරන් අවා ඔයාලට ගෙදර ඉදන් කරන්න පුලුවන් ලේසිම ලේසි WORKOUT එකක්. කරල බලන්න හැමදාම කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි මේ දවස්වල. ගන්න Calories ටිකත් burn කරගන්න ඕනනේ නේද ? එහෙන්ම් පටන් ගමු මේ අවුරුදද මේ HOME WORKOUT
එකෙන්.එහෙනම් ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! -
video Link : https://youtu.be/z7FWNZylfSk