අවුරුදු කුමරි

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මට නම් 3 දෙනාම ලස්සනයි. ඕනම කෙනෙක්ගෙ ලස්සනක් තියෙනවා.. හැබැයි මම නම් කැතයි. :(
    ekkenekva thoranna kivvoth?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට නම් මැද ඉන්න කෙල්ල ලස්සනයි. අරකි ඉන්නේ නිකන් අපි ඒකිව බලෙන් අවුරුදු කුමාරිට ගෙනාවා වගේ 😂
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,648
    25,630
    113
    image.png
     
    • Haha
    Reactions: Dr.Amdan
    ekkenekva thoranna kivvoth?
    ඔතන කොල්ලො 3 දෙනෙක් හිටියා නම් තෝරන්න තිබුනා. කෙල්ලො තෝරන්නෙ මොකටද. මට වැඩක් නෑ. :angry:
    Ohoma kiwwata 4to ekak nathuwa wiswasa karanna amarui gesi nande :(
    IMG_7935.jpeg
     
    • Sad
    Reactions: sakilla