අවුරුදු දෙකකදී උපත සටහන් වූ කැලිෆෝනියාවේ
මිනිස් ජීවිතයකට කාලය කෙතරම් තීරණාත්මක මෙන් ම වැදගත් සාධකයක් ද යන්න තහවුරු කෙරෙන සුවිශේෂී සිදුවීමක් පිළිබඳ පුවතක් අමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයෙන් වාර්තා වේ.
ඒ සැන් ඩියාගෝවේ මවක් වසර දෙකකදී උපන් දිනය සටහන් වන ලෙස නිවුන් දරුවන්ට උපත දීමේ සිදු වීමකි.
අදාළ මව නිවුන් දරුවන් අතරින් පළමු පළමු දරුවාට උපත දී ඇත්තේ, පසුගිය 31 වන දා රාත්රී 11 පසු වී 59 වන මිනිත්තුවේදී ය.
අනෙක් දරුවාට උපත ලබා ඇත්තේ, 2015 වසර උදා වූ පළමු පැයේ දෙවන මින්ත්තුවේදී ය.
නිවුන් දරුවන් අතරින් පළමු දරුවා බිළිඳියක වූ අතර දෙවැන්නා පිරිමි දරුවෙකි.
මෙම නිවුන් දරුවගේ මව්පියන්ට තවත් අවුරුදු 3ක දියණියක ද සිටින්නී ය
Source: newsfirst.lk

..... 