අවුරුදු දෙකකදී උපත සටහන් වූ කැලිෆෝනියාවේ

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවුරුදු දෙකකදී උපත සටහන් වූ කැලිෆෝනියාවේ

    twins_california.jpg


    මිනිස් ජීවිතයකට කාලය කෙතරම් තීරණාත්මක මෙන් ම වැදගත් සාධකයක් ද යන්න තහවුරු කෙරෙන සුවිශේෂී සිදුවීමක් පිළිබඳ පුවතක් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වේ.
    ඒ සැන් ඩියාගෝවේ මවක් වසර දෙකකදී උපන් දිනය සටහන් වන ලෙස නිවුන් දරුවන්ට උපත දීමේ සිදු වීමකි.
    අදාළ මව නිවුන් දරුවන් අතරින් පළමු පළමු දරුවාට උපත දී ඇත්තේ, පසුගිය 31 වන දා රාත්‍රී 11 පසු වී 59 වන මිනිත්තුවේදී ය.
    අනෙක් දරුවාට උපත ලබා ඇත්තේ, 2015 වසර උදා වූ පළමු පැයේ දෙවන මින්ත්තුවේදී ය.
    නිවුන් දරුවන් අතරින් පළමු දරුවා බිළිඳියක වූ අතර දෙවැන්නා පිරිමි දරුවෙකි.
    මෙම නිවුන් දරුවගේ මව්පියන්ට තවත් අවුරුදු 3ක දියණියක ද සිටින්නී ය
    twins.jpg


    TWINS-BORN-DIFFERENT-YEARS.jpg




    twins-california-wb.jpg


    Source: newsfirst.lk
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :):love:

    Amma eyelashes dala hospital eke inneth. :eek:

    මරුසිරා;19523239 said:
    ගැනුනට පේන්නෙම තවත් ගානියෙක්ගේම ඇද කුද නෙහ් :lol:

    මන් නම් දැක්කේ ලස්සන පැටව් දෙන්නෙක්
    9.gif
    9.gif
    :lol:

    :baffled:..... :rofl:

    lassana petaw denna :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මරුසිරා;19523239 said:
    ගැනුනට පේන්නෙම තවත් ගානියෙක්ගේම ඇද කුද නෙහ් :lol:

    මන් නම් දැක්කේ ලස්සන පැටව් දෙන්නෙක්
    9.gif
    9.gif
    :lol:

    :rofl::rofl::rofl:
    මමත් දෙවෙනි පාර උඩට ගිහින් ඇස් දෙක දිහා බලල ආවේ...