අවුරුදු දෙකයි

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අදට මම එළකිරි පවුලට එකතු වෙලා අවුරුදු දෙකයි. අද මගේ රෙප් පවර් එකත් 4 උනා. :cool:
    මේ සුළු කාලය ඇතුලත ගොඩාක් දෙනෙක් මට එළකිරියෙදි හම්බ වෙලා තියනව. ගොඩාක් අය මට උදවු කරලත් තියනව. කොහොම උනත් උදව් කල නොකල සියළුම දෙනාට මගේ ස්තූතිය.
    :yes::yes::)
     
    Last edited:

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    congrats3.gif
     
    • Like
    Reactions: Jolly_Roger

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    සුභ පැතුම් මචන්

    කන්ග්‍රැට්ස් මචන්!!

    Congratz macho................

    Congrats mchn keep posting :)

    තෑන්ක්ස් මචන්ලා. ඔන්න මගේ ගානෙ +4 කාටත් දුන්න :)
    BC_Dilum ට දෙන්න බෑ ස්ප්‍රෙඩ් කරන්නලු :(
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    congrats machan... :)
    mage rep power +5 i

    me rep gena mata unclear. ubata 2 year idala rep power +4
    mama 4 years idala mage rep power +5.
    ai bang e? rep power eka hedena heti eka wedi wena heti mata therum karala denawada????

    (onna mage suba pethum ekka rep +5 )
     
    Last edited:
    • Like
    Reactions: sajithdilhan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පහු ගිය 28 වෙනිදට මට අවුරුද්දක්.
    ඒ කියන්නේ Silentsahan නමින් උපත ලැබූ කෙනාට.එත් මම එක රහසක් හැටියට
    තියාගත්තා...දැන් එලි කලට ඉතින්...
    උබට සුබ පතනවා යාළුවා.දිගටම ඉන්න...
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    congrats machan... :)
    mage rep power +5 i

    me rep gena mata unclear. ubata 2 year idala rep power +4
    mama 4 years idala mage rep power +5.
    ai bang e? rep power eka hedena heti eka wedi wena heti mata therum karala denawada????

    (onna mage suba pethum ekka rep +5 )

    මේකයි මචන් උඹට රෙප් පොයින්ට්ස් 1000 ට අඩු නිසා තවම අවුරුදු ගානට තමයි රෙප් පවර් එක වැඩි වෙලා තියෙන්නෙ. රෙප් පොයින්ට්ස් 1000 ට පවර් එක 1ක් වැඩි වෙනවා. පෝස්ට් 10000 ටත් 1ක් වඩි වෙනවලු. :yes::yes:

    පහු ගිය 28 වෙනිදට මට අවුරුද්දක්.
    ඒ කියන්නේ Silentsahan නමින් උපත ලැබූ කෙනාට.එත් මම එක රහසක් හැටියට
    තියාගත්තා...දැන් එලි කලට ඉතින්...
    උබට සුබ පතනවා යාළුවා.දිගටම ඉන්න...
    උඹටත් සුබ පතනව සහෝදරයා. (වවුල් සංගමේ ;))