අදට මම එළකිරි පවුලට එකතු වෙලා අවුරුදු දෙකයි. අද මගේ රෙප් පවර් එකත් 4 උනා. 
මේ සුළු කාලය ඇතුලත ගොඩාක් දෙනෙක් මට එළකිරියෙදි හම්බ වෙලා තියනව. ගොඩාක් අය මට උදවු කරලත් තියනව. කොහොම උනත් උදව් කල නොකල සියළුම දෙනාට මගේ ස්තූතිය.

Last edited:

)