අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක්
අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක් බෙන්ස් රථයෙන් යකා නටයි...කෝටීපති පියා පුතා බේරන්න පොලිසීයටත් බලපෑම් කරලා!
රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යතා නොසැපිරු වයස අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක් සුපිරි බෙන්ස් රථයක් පදවා අනතුරක් සිදු වූ පුවතක් වාර්තා වනවා.
තුම්මුල්ල හංදියේ සිට අධික වේගයෙන් පැමිනි බෙන්ස් රථය වජිර මාර්ගය දෙසට හැරවීමට යාමේදී වේගය පාලනය කරගත නොහැකිව මෝටර් රථය පෙරළී ගොස් තිබෙනවා.
බම්බලපිටිය පොලීසිය මගින් අදාල බාල වයස්කරු අත්අඩංගුවට ගෙන තිබු අතර විවිධ ප්‍රභූන්ගෙන් ඔහුව නිදහස් කරන ලෙසටද පොලීසියට බලපෑම් එල්ල වී තිබුනා.
කෙසේ නමුත් පසුව පොලිස් ඇප මත අදාල බාලවයස්කරු නිදහස් ව තිබෙනවා.
සිදුවීමට අදාල ඡායාරූප පහතින්