අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක්

Neth Gossip

Member
Jun 28, 2017
30
5
0
අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක්

අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක් බෙන්ස් රථයෙන් යකා නටයි...කෝටීපති පියා පුතා බේරන්න පොලිසීයටත් බලපෑම් කරලා!

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යතා නොසැපිරු වයස අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක් සුපිරි බෙන්ස් රථයක් පදවා අනතුරක් සිදු වූ පුවතක් වාර්තා වනවා.

තුම්මුල්ල හංදියේ සිට අධික වේගයෙන් පැමිනි බෙන්ස් රථය වජිර මාර්ගය දෙසට හැරවීමට යාමේදී වේගය පාලනය කරගත නොහැකිව මෝටර් රථය පෙරළී ගොස් තිබෙනවා.

බම්බලපිටිය පොලීසිය මගින් අදාල බාල වයස්කරු අත්අඩංගුවට ගෙන තිබු අතර විවිධ ප්‍රභූන්ගෙන් ඔහුව නිදහස් කරන ලෙසටද පොලීසියට බලපෑම් එල්ල වී තිබුනා.

කෙසේ නමුත් පසුව පොලිස් ඇප මත අදාල බාලවයස්කරු නිදහස් ව තිබෙනවා.

සිදුවීමට අදාල ඡායාරූප පහතින්


19247682_10156411989524966_4440648689854192096_n%20(1).jpg


19420692_10156411990229966_1609904604615863901_n.jpg
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    විවිධ ප්‍රභූන්ගෙන් ඔහුව නිදහස් කරන ලෙසටද පොලීසියට බලපෑම් එල්ල වී තිබුනා

    යහපාලනය
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඕකනෙ කියන්නෙ, සල්ලි විතරක් තිබ්බට හරි යන්නෙ නෑ කියලා..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙහෙම එවුන් තමා පාරේ ඉන්න එවුනුත් යටකරන් යන්නේ :yes::yes:
    අපරාදේ අතක් පයක් කැඩිලා වගේ සෙට් වුණා නම් හරි :yes::yes: