අවුරුදු ලග්න HELP ...
මෙදා සැරේ අවුරුද්දට ආච්චිලා ගෙදර ගියේ අද, මල්ලි වැටිලා ඔලුව පලාගත්ත නිසා.ආච්චි අවුරුදු ලග්නේ බැලුවේ නැද්ද කියලා, ලග්නේ බලන්න පරණ පත්තරේ හොය හොයා මගේ ඔලුව කනවා...අනේ බන් තියන එකෙක් ලංකාදීපේ ලග්න පලාපල පිටුව දාපන්කෝ...
ඔන්ලයින් පෙන්නුවට වැඩක් නෑ. "ඔය ඉසකුඩිච්චි බලන්න මට තේරෙන්නේ නැ බොල
" ගානවා....
~
is at මහා ගෙදර

" ගානවා....~
is at මහා ගෙදර