හැම දෙයක්ම විද්යාවෙන් පැහැදිලි කරන්න බෑ බං,එකයි සමහරු ඔවා විශ්වාස කරන්නෙ,මෙම ගෑනු සීන් නම් ඇත්ත කියලා හිතෙනවා
අපෙ බැජ් එකෙ කෙල්ලෙක් හිටියා,මම එක දවසයි කතා කරෙ,පට්ට මූසල ෂිලින් එකක් ආවා,එදා ඉදලා ආයෙ කතා කරෙ නෑ,මම හිතුවේ මට විතරයි කියල,ඒත් තව බැචාල 3-4 දෙනෙක්ම එක කිව්වා
ඔක හැමොටම තෙරෙන්නෙ නෑ මට හිතෙන්නෙ

Last edited: