අවුරුදු හතලිහ? වෙනකොට මිනිහා මැරෙන පවුල...

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    හැම දෙයක්ම විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ බං,එකයි සමහරු ඔවා විශ්වාස කරන්නෙ,මෙම ගෑනු සීන් නම් ඇත්ත කියලා හිතෙනවා

    අපෙ බැජ් එකෙ කෙල්ලෙක් හිටියා,මම එක දවසයි කතා කරෙ,පට්ට මූසල ෂිලින් එකක් ආවා,එදා ඉදලා ආයෙ කතා කරෙ නෑ,මම හිතුවේ මට විතරයි කියල,ඒත් තව බැචාල 3-4 දෙනෙක්ම එක කිව්වා
    ඔක හැමොටම තෙරෙන්නෙ නෑ මට හිතෙන්නෙ
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    mata hithenne ubatai, ubage yaluwai, uge sir karayatai mol.

    research ekak thiyenawanam dapam balanna, article ekak hari kamak na. pirimi ewun keeyak marila thiyenawada ? maruna hethuwa? mareddi age eka hariyatama keeyada eka ekage?
    මන් ලඟ රිසර්ච් එක තියෙනව නම් දානවනේ බන් වෙන එක එක බයිලා ගහන්නෙ නැතුව. මේක අවුරුදු දහයකට විතර කලින් කියපු කතාවක් නිසා,එදා ක්ලාස් එකේදි කියල තියෙන හුඟක් දේවල් මතක නැතිලු.

    ithin research eken monada hethuwa kiyala thibbe
    රිසර්ච් එකක් කරාද කියලත් මට ෂුවර් නෑ බන්. මොකද , ඒ පවුලේ උන් විස්තර දෙන්න ඉදිරිපත් වෙන්න අකමැති වෙලා තියෙනවා මන් හිතන්නේ.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    අපේ ඇඟේ පණ රැඳිලා තියෙන්නේ ශුක්‍ර ධාතුව කියන ඇට මිදුළු ඇතුලේ පියවි ඇහැට නොපෙනෙන ධාතු කොටසේ. මේකම තමා පිරිමියෙක්ගේ ශුක්‍ර තරලය නිපදවන්න මුල් වෙන්නෙත්. ඒ විතරක් නෙවෙයි සිහිය, කල්පනාව , මතකය, දරා ගැනීමේ හැකියාව , ප්‍රතිශක්තිය ඔක්කොම රැඳිලා තියෙන්නේ ඒකෙ තමයි. සමහර ගෑණු ඉන්නවා විෂ කන්‍යා යෝගය කියල එකක් තියෙන වෙලාවක උපදින , මෙවුන් එක්ක හැමිනුනොත් මේ ශුක්‍ර ධාතුව වේගයෙන් වැයවෙනවා. ඒ උන්ගෙ ඇඟ මිනිහගේ ඇඟේ ගෑවෙන කොට ස්නායු වැඩ කොරද්දි වෙන දෙයක්.

    ඉතිං ඔහොම ඔය ධාතුව වේගෙන් වැය වෙලා කොහෙ හරි නිලයක් ලඟ ඉවර වුණ හැටියේ එතන ලේ කැටියක් හැදිලා හාට් එකට හරි මොළේට හරි එනවා. එක්කො පිළිකාවක් පැතිරෙනවා. ඊට පස්සෙ පණ යනවා. සරලයි.
    අම්මෝ මචෝ ඔය කියන විදිහට අතේ ගහල ගහල බඩු ඉවර වෙලා මැරිල යයිද බන්? :oo: :oo: :oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මචං ඔහොම සින් එකක් මමත් දන්නවා, ඇන්ටිලා 4දෙනෙක් ඉන්න පවුලක් හරිද, ඒ පවුලේත් බැන්ද පිරිමි ඔක්කොම මලා බන්. ඒ නම් 50න් වගේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අම්මෝ මචෝ ඔය කියන විදිහට අතේ ගහල ගහල බඩු ඉවර වෙලා මැරිල යයිද බන්? :oo: :oo: :oo:

    ඕක කොරල කොරල වැඩි වෙලා ඇවිදගන්න බැරිව අනුන්ගේ වාරු පිටින් ආපු ලෙඩෙක් මම දැකලා තියෙනවා - වෙද මහත්තයා කුණුහරුපෙන් පලු යන්න බැන්නා වරුවක් උට. බණත් කිව්වා.

    ඉතිං මැරෙන්න පුළුවන් පැහැදිලිවම

    දැන් ඉන්න එවුන්ගේ මුණෙ රැවුල අඩු - කෙට්ටු - stamina අඩු ලෙඩ වැඩි ඔය සීන් එක නිසා තමා.
     
    • Wow
    Reactions: b.tharindar

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඕක කොරල කොරල වැඩි වෙලා ඇවිදගන්න බැරිව අනුන්ගේ වාරු පිටින් ආපු ලෙඩෙක් මම දැකලා තියෙනවා - වෙද මහත්තයා කුණුහරුපෙන් පලු යන්න බැන්නා වරුවක් උට. බණත් කිව්වා.

    ඉතිං මැරෙන්න පුළුවන් පැහැදිලිවම

    දැන් ඉන්න එවුන්ගේ මුණෙ රැවුල අඩු - කෙට්ටු - stamina අඩු ලෙඩ වැඩි ඔය සීන් එක නිසා තමා.
    දවසකට එක පාරක් වැඩිද බන්? දවස ගානෙ කරල හිදිල යයිද? :oo: :oo: :oo:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දවසකට එක පාරක් වැඩිද බන්? දවස ගානෙ කරල හිදිල යයිද? :oo: :oo: :oo:

    අනිවා - උඹ එක්කො ඇටකෝට්ට නැත්තම් ජොලෙක් වෙයි - නිතර නිතර උණ හැදෙයි - ඩෙංගු මදුරුවෙක් ඇන්න ගමන් ඩෙංගු හැදෙයි - stamina - enduarance නැට්ටටම බහියි.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    අනිවා - උඹ එක්කො ඇටකෝට්ට නැත්තම් ජොලෙක් වෙයි - නිතර නිතර උණ හැදෙයි - ඩෙංගු මදුරුවෙක් ඇන්න ගමන් ඩෙංගු හැදෙයි - stamina - enduarance නැට්ටටම බහියි.
    අම්මෝ ගොඩක් ස්තුතියි බන්.. දැන් හැදෙන්න කාලෙ හරි එහෙනම්.. :yes: :yes: :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අම්මෝ ගොඩක් ස්තුතියි බන්.. දැන් හැදෙන්න කාලෙ හරි එහෙනම්.. :yes: :yes: :yes:
    දේශීය වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් ගන්න - මාස 6 කින් යකා වගේ හැදිල එයි ආයේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    දේශීය වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් ගන්න - මාස 6 කින් යකා වගේ හැදිල එයි ආයේ
    ඔයෙගෙ කතාවෙ, සමහර වචන වල අර්ථ වල පොඩි තේරුම් ගැනීමේ අපහසුවක් තිබුණත් , පෙන්නන දේට ඇතුලෙන් ලොකු කතාවක් තියෙනව කියල හිතෙනව..
    ඔයා දන්න දේ ගැන ත්‍රෙඩක් ලියන්න...
    රන්තලිය වලව්වෙත් ඔහොම සිද්දියක් වෙලා තියෙන්නේ කියලා අහලා තියනවා. ඒ් පවුලේ කිසි පිරිමි කෙනෙක්ට ඉන්න බැරි උනාලු වැවේ ගිලිලා මැරුනලු. අන්තිමට ඉතිරි වෙලා උන්න ගෑනු කෙනා කොලඹ ඉදලා මිනිහා ඒක්ක වලව්වට ආව පලවෙනි දවසෙම රෑ වැවේ ගිලිලා මැරිලා තියනවා. හේතුව වලව්වේ ල‌ොක්කා රොඩී ගෑනියක් දූශනේ කරලා. ඒ් ගෑනි සාප කරලා වැවට පැනලා මැරිල තියෙන්නේ. වලව්වේ පිරිමින්ට වැවේ රත්තරන් පාත්තරයක් පාවෙනවා පේනවාලු. ඒ්ක ගන්න ඉබේම වගේ යනවලු. ඒතකොට ගිලිලා මැරෙනව කියලයි කියන්නේ. වැව කිට්ටුවම හිටිය ඇමති කෙනෙක් රන් තලිය ගන්න වැවම හින් කරා වැව සුද්ද කරනවා කිිිිියලා. ගත්තද නැද්ද නම් දන්නැ. කොහොම නමුත් ඒ් ඇමතිත් අවුරුද්දකට කලින් වගේ මැරුනා.

    කේන්දර ගැන කියනකොට පිරිමින්ගේ කේන්දරේ කාලසර්ප යෝගය පූර්නව තිබ්බොත් අවුරුදු හතලිස් දෙක පන්නන්න බෑ කියලා කියනවා. බදින ගෑනි විෂ කන්‍යා යෝගය තියන කෙනෙක් නම් පිරිමියා ඉක්මනින් මැරෙනවා කියලත් කියනවා. කෙට්ටු ගෑනියෙක්ගේ ඇග පුරා රෝම වැඩියෙන් වැවෙනවා නම් ඒ් බදින පිරිමි කෙනාටත් අපල තියනවා දුප්පත් වෙනවා කියලා කියනවා.
    මචෝ, මේ කතාවෙ ෆිලුමක්, ටෙලියක්, පොතක් වගේ මොකක් හරි වාර්තාවක් තියෙනවද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔයෙගෙ කතාවෙ, සමහර වචන වල අර්ථ වල පොඩි තේරුම් ගැනීමේ අපහසුවක් තිබුණත් , පෙන්නන දේට ඇතුලෙන් ලොකු කතාවක් තියෙනව කියල හිතෙනව..
    ඔයා දන්න දේ ගැන ත්‍රෙඩක් ලියන්න...

    ඊට කලින් මගෙ අනික් ත්‍රෙඩ් බලලා ඒවාගේ කියල තියෙන භයානක ගැටළුව තේරුම් අරගෙන ඉන්න.
     
    • Like
    Reactions: PHBhagya

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ඔයෙගෙ කතාවෙ, සමහර වචන වල අර්ථ වල පොඩි තේරුම් ගැනීමේ අපහසුවක් තිබුණත් , පෙන්නන දේට ඇතුලෙන් ලොකු කතාවක් තියෙනව කියල හිතෙනව..
    ඔයා දන්න දේ ගැන ත්‍රෙඩක් ලියන්න...

    මචෝ, මේ කතාවෙ ෆිලුමක්, ටෙලියක්, පොතක් වගේ මොකක් හරි වාර්තාවක් තියෙනවද?
    ඒහෙම විස්තතරයක් නම් නම් දන්නෑ මොකක් හරි පොතක තිබ්බා මතකයි ඔය කතාව
     
    • Like
    Reactions: PHBhagya