අවුරුදු හතලිහ? වෙනකොට මිනිහා මැරෙන පවුල...

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේක මට මගේ යාළුවෙක් පොඩ්ඩක් සෙට් උන වෙලාවක කියපු කතාවක්. යාළුවා මුලින්ම මේ කතාව මට කිව්වේ දැනට අවුරුදු කීපෙකට කලින්. සෑහෙන කාලෙකට පස්සේ ඌත් එක්ක ආයිත් අද තමයි මට කතා කරන්න ලැබුනේ. එතනදි කතා කරපු ගොඩක් දේවල් එක්ක මේ කතාව ආයිත් ඇදිලා ආවා.
    මගේ යාළුවා මේ කතාව අහලා තියෙන්නේ දැනට අවුරුදු දහයකට විතර කලින්, යාළුවා ටියුශන් ගියපු ප්‍රදේශයේ ප්‍රසිද්ධ සර් කෙනෙක් ක්ලාස් එකෙදි කියල තියෙන්නේ. කතාව කියපු සර් බයෝ සයන්ස් ග්‍රැජුවේට් කෙනෙක්ලු. ඒ ස'රුත් ඊට අවුරුදු කීපෙකට පස්සේ හයිවේ එකේ උන ඇක්සිඩනට් එකකින් නැති උනා. ඇක්සිඩන්ට් එක මතක අයට මීටර් ඇති ඒ සර් කවුද කියලත්.

    මගේ යාළුවා කියපු කතාව, ඒ සර් යුනිවසිටි ඉන්න දවස් වල කරපු රිසර්ච් එකක් හෝ වෙන කෙනෙක් කරපු රිසච් එකක්. ඒ රිසර්ච් එක කරල තියෙන්නේ දකුණු පළාතේ එක ප්‍රදේශයක පවුලක් බේස් කරගෙනලු. ඒ පවුලේ ගෑණු කෙනෙක්ව කසාද බඳින පිරිමියා, වයස අවුරුදු හතලිහ පිරෙන්න කලින් හෝ පිරුනු ගමන් හදිසියේම මැරිලා යනවලු. ඒ පවුලේ අය ඉන්න ප්‍රදේශය මොකක්ද කියලවත්, පවුලේ අයගේ නම් වත් සර් ක්ලාස් එකෙදි කියලා නැතිලු. මේ ගැන තව විස්තර කියලා තිබුනත් යාළුවට ඒ ගැන ලොකු මතකයක් නෑ.
    මන් මේ කියන කතාවේ කරුණු පොඩ්ඩක් එහේ මෙහේ වෙන්න පුළුවන් මොකද මේක අවුරුදු දහයකට විතර කලින් කියපු එකක් නේ.

    මට හිතාගන්න බැරි දේ තමයි ගෑණු කෙනෙක්ව බැන්ද පලියට මිනිහෙක් ගේ ජීව්තේට හානියක් වෙන්න පුළුවන් දේ මොකක්ද කියන එක, ඒකත් අවුරුදු හතලිහේ මාර්ක් එකේදි. සමහරවිට, ගෑණු කෙනාගෙන් Sexually transmit වෙන දෙයක්, කාලයක් ගිහින් මිනිහට හානි වෙනවද?
    එතකොට අවුරුදු තිස් අටකින් වගේ ඒ පවුලෙන් කසාදයක් කර ගන්න පිරිමියටත් හතලිහ වෙනකොට බඩු හරිද?
    යාළුවා මට බොරුවක් කිව්වා වෙන්නත් බෑ. ඒකා මට මේ කතාව, වෙනසක් නැතුවම දෙපාරක්ම කියලා තියෙනවා. සමහරවිට යාළුවගේ මතකේ අවුලක් වෙන්නත් පුළුවන්?
    මේ කතාව විස්තර ඇතුව දැනගන්න හුඟක් ඉඩ තියෙන්නේ, අවුරුදු දහයකට විතර කලින් අර සර් ගේ ක්ලාස් එකේ, ඒ කතාව කියන වෙලාවේ හිටපු එකෙක් තමයි. මන් ඒ සර් ගේ නම මෙතන කියන්න යන්නේ නෑ. හරි නෑ වගේ කියල හිතෙනවා.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    අපේ පැත්තෙත් family එකක ඔය වගේ සීන් එකක් තියෙනව ඒකත් පරම්පරාවෙන් එන එකක්ලු අවුරුදු 40 ක පිරිමි මැරෙන කථාවක් නම් දන්නෙ නෑ.
    ඒත් මම පොඩි කාලෙ අහල මතක විදියට ඒ අය කෑමට වස ( තිත්තියන් කුඩු වගේ නමක් තියෙන දෙයක් දාල අවුරුද්දකට සැරයක් කාව හරි බිල්ලට දෙන්න ඕනිලු. ඒක කරන්නේ ඒ ගෑනු අයලු. ගෑනු අයගේ පරම්පරවෙන් යන එකක්ලු. අම්මගෙන් දුවට විදියට. ඒකෙන් පවුලට දියුනුවක් එනවා වගේ මොකක් හරි ඇදහිල්ලක්වගේ සීන් එකක් මම හිතන්නේ
    එහෙම කලේ නැත්නම් ඒ පවුලේ පිරිමියා මැරිලා යනවලු. හීනෙන් අර කුඩු කැවිලා කියල කියන්නෙ( ඒක අපේ පැත්තෙ මම පොඩි කලේ ගිය කථාවක් ) මොකද ඒ පවුලේ අන්තිම පිරිමියා මැරුනේ මීට අවුරුදු 15 කට විතර ඉස්සර
    ඒ දවස්වල ගමේ අය වුනු කථා තමයි මට මතක. ඒ පවුලේ ඊට කලින් පිරිමිත් මැරුනෙ ඒ විදියටමලු. අසනීපයක් ඇවිත් එක තැන් වෙලා
    තව ඒ අය වස දීල මැරුනු මිනිස්සුන්ගෙ කථාත් කියනව මතකයි
    ඒ කුඩු හදන්නෙත් කබර තෙල් හිඳල තව මොනා හරි දාල කථාවක් කියල කියන්නෙ
    මේකත් රට පුරාම සමහර පවුල් අතර තියෙන ඇදහිල්ලක් වගේ දෙයක් මම හිතන්නෙ. ඒත් ලොකු විස්තරයක් දන්නෙ නෑ මම
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගේ ගෝලයෙක් ඔලුව කුඩුකරලා මරපු ඔහුගේ බිරිද ට වැදුන සාපයක් නිසා අලව්ව පැත්තේ පවුලක ට ඔය වගේ ශාපයක් තිබ්බා. ඉතින් තරුණයෙක් මැරුනා අවුරුදු 30 දී වගේ (Pera Civil Engineer, worked Mahaweli Authority ) . ඔහුගේ පියා, පියා ගේ සහෝදරයෝ ඔක්කොම මැරුනාලු. එක පිරිමි ළමයෙක් විතරයි දැනට ඉන්නේ ජීවතුන් අතර. ඔක්කොම 40 ට අඩු වයසෙන් මැරුණාලු, හේතුව විවිධ අනතුරු වලින් ඔලුවට හානි වීම.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට හිතාගන්න බැරි දේ තමයි ගෑණු කෙනෙක්ව බැන්ද පලියට මිනිහෙක් ගේ ජීව්තේට හානියක් වෙන්න පුළුවන් දේ මොකක්ද කියන එක, ඒකත් අවුරුදු හතලිහේ මාර්ක් එකේදි. සමහරවිට, ගෑණු කෙනාගෙන් Sexually transmit වෙන දෙයක්, කාලයක් ගිහින් මිනිහට හානි වෙනවද?
    එතකොට අවුරුදු තිස් අටකින් වගේ ඒ පවුලෙන් කසාදයක් කර ගන්න පිරිමියටත් හතලිහ වෙනකොට බඩු හරිද?

    අපේ ඇඟේ පණ රැඳිලා තියෙන්නේ ශුක්‍ර ධාතුව කියන ඇට මිදුළු ඇතුලේ පියවි ඇහැට නොපෙනෙන ධාතු කොටසේ. මේකම තමා පිරිමියෙක්ගේ ශුක්‍ර තරලය නිපදවන්න මුල් වෙන්නෙත්. ඒ විතරක් නෙවෙයි සිහිය, කල්පනාව , මතකය, දරා ගැනීමේ හැකියාව , ප්‍රතිශක්තිය ඔක්කොම රැඳිලා තියෙන්නේ ඒකෙ තමයි. සමහර ගෑණු ඉන්නවා විෂ කන්‍යා යෝගය කියල එකක් තියෙන වෙලාවක උපදින , මෙවුන් එක්ක හැමිනුනොත් මේ ශුක්‍ර ධාතුව වේගයෙන් වැයවෙනවා. ඒ උන්ගෙ ඇඟ මිනිහගේ ඇඟේ ගෑවෙන කොට ස්නායු වැඩ කොරද්දි වෙන දෙයක්.

    ඉතිං ඔහොම ඔය ධාතුව වේගෙන් වැය වෙලා කොහෙ හරි නිලයක් ලඟ ඉවර වුණ හැටියේ එතන ලේ කැටියක් හැදිලා හාට් එකට හරි මොළේට හරි එනවා. එක්කො පිළිකාවක් පැතිරෙනවා. ඊට පස්සෙ පණ යනවා. සරලයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගේ ගෝලයෙක් ඔලුව කුඩුකරලා මරපු ඔහුගේ බිරිද ට වැදුන සාපයක් නිසා අලව්ව පැත්තේ පවුලක ට ඔය වගේ ශාපයක් තිබ්බා. ඉතින් තරුණයෙක් මැරුනා අවුරුදු 30 දී වගේ (Pera Civil Engineer, worked Mahaweli Authority ) . ඔහුගේ පියා, පියා ගේ සහෝදරයෝ ඔක්කොම මැරුනාලු. එක පිරිමි ළමයෙක් විතරයි දැනට ඉන්නේ ජීවතුන් අතර. ඔක්කොම 40 ට අඩු වයසෙන් මැරුණාලු, හේතුව විවිධ අනතුරු වලින් ඔලුවට හානි වීම.

    Sapaya kiyanne mokadda bn?etakota owa karanne buthayekda?
     
    • Like
    Reactions: Champ HB

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අපේ ඇඟේ පණ රැඳිලා තියෙන්නේ ශුක්‍ර ධාතුව කියන ඇට මිදුළු ඇතුලේ පියවි ඇහැට නොපෙනෙන ධාතු කොටසේ. මේකම තමා පිරිමියෙක්ගේ ශුක්‍ර තරලය නිපදවන්න මුල් වෙන්නෙත්. ඒ විතරක් නෙවෙයි සිහිය, කල්පනාව , මතකය, දරා ගැනීමේ හැකියාව , ප්‍රතිශක්තිය ඔක්කොම රැඳිලා තියෙන්නේ ඒකෙ තමයි. සමහර ගෑණු ඉන්නවා විෂ කන්‍යා යෝගය කියල එකක් තියෙන වෙලාවක උපදින , මෙවුන් එක්ක හැමිනුනොත් මේ ශුක්‍ර ධාතුව වේගයෙන් වැයවෙනවා. ඒ උන්ගෙ ඇඟ මිනිහගේ ඇඟේ ගෑවෙන කොට ස්නායු වැඩ කොරද්දි වෙන දෙයක්.

    ඉතිං ඔහොම ඔය ධාතුව වේගෙන් වැය වෙලා කොහෙ හරි නිලයක් ලඟ ඉවර වුණ හැටියේ එතන ලේ කැටියක් හැදිලා හාට් එකට හරි මොළේට හරි එනවා. එක්කො පිළිකාවක් පැතිරෙනවා. ඊට පස්සෙ පණ යනවා. සරලයි.

    Science!
     
    Ah oka wenna ati sadguru kiyanne bruce lee maruna heti

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    FB_IMG_16015596510630817.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ ඇඟේ පණ රැඳිලා තියෙන්නේ ශුක්‍ර ධාතුව කියන ඇට මිදුළු ඇතුලේ පියවි ඇහැට නොපෙනෙන ධාතු කොටසේ. මේකම තමා පිරිමියෙක්ගේ ශුක්‍ර තරලය නිපදවන්න මුල් වෙන්නෙත්. ඒ විතරක් නෙවෙයි සිහිය, කල්පනාව , මතකය, දරා ගැනීමේ හැකියාව , ප්‍රතිශක්තිය ඔක්කොම රැඳිලා තියෙන්නේ ඒකෙ තමයි. සමහර ගෑණු ඉන්නවා විෂ කන්‍යා යෝගය කියල එකක් තියෙන වෙලාවක උපදින , මෙවුන් එක්ක හැමිනුනොත් මේ ශුක්‍ර ධාතුව වේගයෙන් වැයවෙනවා. ඒ උන්ගෙ ඇඟ මිනිහගේ ඇඟේ ගෑවෙන කොට ස්නායු වැඩ කොරද්දි වෙන දෙයක්.

    ඉතිං ඔහොම ඔය ධාතුව වේගෙන් වැය වෙලා කොහෙ හරි නිලයක් ලඟ ඉවර වුණ හැටියේ එතන ලේ කැටියක් හැදිලා හාට් එකට හරි මොළේට හරි එනවා. එක්කො පිළිකාවක් පැතිරෙනවා. ඊට පස්සෙ පණ යනවා. සරලයි.

    tahudu
    විෂ කන්‍යා යෝගය thiyena ganu bala ganne komada miture
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මේ සිද්ධිය මිට කලට කලින් සිද්ධ උන දෙයක් , අපිට දුරින් නෑදෑ වෙන පවුලක් හිටියා , ඒ පවුලේ පිරිමි ළමයි 8යි ගෑනු ළමයි 3යි , ඒ කාලේ පවුල් වල සාමාජිකයෝ වැඩියි නේ , හොඳටම සල්ලි තිබුන පවුලක් , ඒ පළාතටම තිබුන එකම කාර් එක තිබුනෙත් එයාලට. මේ ළමයි ඉපදුනේ මිට අවුරුදු 60-70 කලින්

    මේ පවුලේ එක ගෑනු ළමයෙක් ගේ කේන්දරේ මොකක්දෝ යෝගය තිබුනලු ඒ යෝගය තියෙනකොට මුළු පවුලේම පිරිමි අය අකාලයේ මැරෙනවා ලු.

    කොහොම හරි මේ පවුලේ පිරිමි ළමයි 6 දෙනෙක්ම අවුරුදු 25 ලබන්න කලින් අකාලයේ මැරුණා , ඉතුරු උනේ අඩු වයසින්ම කසාද බැඳලා පවුලෙන් වෙන් වුන දෙන්නෙක් විතරයි.

    ඒ අයගෙනුත් එක්කෙනෙක් අවුරුදු 40-45 දී මැරුණා ඉතුරු කෙනා නම් 65 දී විතර මරුනේ

    කේන්දරේ මොකක්දෝ යෝගය තිබුන ගෑනු ළමයත් කසාද බැන්දේ නෑ , එයා අවුරුදු 70ක් විතර ඉඳලා මැරුණා

    අනේ මන්දා ඔය කේන්දර වල ඇත්ත නැත්ත , නමුත් සිද්ධිය ඇත්ත
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    tahudu
    විෂ කන්‍යා යෝගය thiyena ganu bala ganne komada miture

    කේන්දරෙන් -

    ඔත්තුකාරයො ලවා රටේ ඔය යෝගය තියෙන කෙල්ලො ගැන රජා ඇහැ ගහගෙන ඉන්නවාලු. ඒ අයට රාජ කුමාරියො වගේ සලකලා - වෙන කවුරු හරි රජෙක් ආවාම ඒකට propose කොරනවාලු . ඊට පස්සෙ ඒ රජාට කෙළ වුණාම ඒ රාජ්ජෙත් මේ රජාටලු. කොහොමද ටිකිරි මොළේ !
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    Ade etakota spa eke oya visha kanya 10k wage set unoth kalin mateine.ki denek touch wenawada genu