මේක මට මගේ යාළුවෙක් පොඩ්ඩක් සෙට් උන වෙලාවක කියපු කතාවක්. යාළුවා මුලින්ම මේ කතාව මට කිව්වේ දැනට අවුරුදු කීපෙකට කලින්. සෑහෙන කාලෙකට පස්සේ ඌත් එක්ක ආයිත් අද තමයි මට කතා කරන්න ලැබුනේ. එතනදි කතා කරපු ගොඩක් දේවල් එක්ක මේ කතාව ආයිත් ඇදිලා ආවා.
මගේ යාළුවා මේ කතාව අහලා තියෙන්නේ දැනට අවුරුදු දහයකට විතර කලින්, යාළුවා ටියුශන් ගියපු ප්‍රදේශයේ ප්‍රසිද්ධ සර් කෙනෙක් ක්ලාස් එකෙදි කියල තියෙන්නේ. කතාව කියපු සර් බයෝ සයන්ස් ග්‍රැජුවේට් කෙනෙක්ලු. ඒ ස'රුත් ඊට අවුරුදු කීපෙකට පස්සේ හයිවේ එකේ උන ඇක්සිඩනට් එකකින් නැති උනා. ඇක්සිඩන්ට් එක මතක අයට මීටර් ඇති ඒ සර් කවුද කියලත්.
මගේ යාළුවා කියපු කතාව, ඒ සර් යුනිවසිටි ඉන්න දවස් වල කරපු රිසර්ච් එකක් හෝ වෙන කෙනෙක් කරපු රිසච් එකක්. ඒ රිසර්ච් එක කරල තියෙන්නේ දකුණු පළාතේ එක ප්‍රදේශයක පවුලක් බේස් කරගෙනලු. ඒ පවුලේ ගෑණු කෙනෙක්ව කසාද බඳින පිරිමියා, වයස අවුරුදු හතලිහ පිරෙන්න කලින් හෝ පිරුනු ගමන් හදිසියේම මැරිලා යනවලු. ඒ පවුලේ අය ඉන්න ප්‍රදේශය මොකක්ද කියලවත්, පවුලේ අයගේ නම් වත් සර් ක්ලාස් එකෙදි කියලා නැතිලු. මේ ගැන තව විස්තර කියලා තිබුනත් යාළුවට ඒ ගැන ලොකු මතකයක් නෑ.
මන් මේ කියන කතාවේ කරුණු පොඩ්ඩක් එහේ මෙහේ වෙන්න පුළුවන් මොකද මේක අවුරුදු දහයකට විතර කලින් කියපු එකක් නේ.
මට හිතාගන්න බැරි දේ තමයි ගෑණු කෙනෙක්ව බැන්ද පලියට මිනිහෙක් ගේ ජීව්තේට හානියක් වෙන්න පුළුවන් දේ මොකක්ද කියන එක, ඒකත් අවුරුදු හතලිහේ මාර්ක් එකේදි. සමහරවිට, ගෑණු කෙනාගෙන් Sexually transmit වෙන දෙයක්, කාලයක් ගිහින් මිනිහට හානි වෙනවද?
එතකොට අවුරුදු තිස් අටකින් වගේ ඒ පවුලෙන් කසාදයක් කර ගන්න පිරිමියටත් හතලිහ වෙනකොට බඩු හරිද?
යාළුවා මට බොරුවක් කිව්වා වෙන්නත් බෑ. ඒකා මට මේ කතාව, වෙනසක් නැතුවම දෙපාරක්ම කියලා තියෙනවා. සමහරවිට යාළුවගේ මතකේ අවුලක් වෙන්නත් පුළුවන්?
මේ කතාව විස්තර ඇතුව දැනගන්න හුඟක් ඉඩ තියෙන්නේ, අවුරුදු දහයකට විතර කලින් අර සර් ගේ ක්ලාස් එකේ, ඒ කතාව කියන වෙලාවේ හිටපු එකෙක් තමයි. මන් ඒ සර් ගේ නම මෙතන කියන්න යන්නේ නෑ. හරි නෑ වගේ කියල හිතෙනවා.