අවුරුදු 11 යි

somalal

Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    එළකිරියට ඇවිත් අවුරුදු 11ක් ගෙවිලා ගියා.රෙප් පවර් එක 20ක් වෙලා.

    ගත්ත දේවල් බොහෝමයි.හැබැයි දුන්න දේවල් නම් නැහැ වගේ.නමුත්

    හොඳ පෝස්ට් වලට දිරි ගන්වල තියෙනවා.ඉදිරියටත් හොඳ දේ බලාපොරොත්තු වෙනවා.

    එළකිරියේ මුල් කාලයේ ඉතා වටිනා පෝස්ට් දකින්න ලැබුනත් දැන් දැන් එවැනි පෝස්ට් පලවීමේ

    අඩුවක් පෙනෙනවා.එළකිරිය තවත් ඉදිරියට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,309
    20,691
    113
    Panadura
    5.gif

    CongratZ! මචං REP+