
මට ලැජ්ජ කරන්න එපා. මම දැන් වෙනස්, වැඩි ආවොත් දන්නවනෙහ්
මම 2009 ආවේ...
ගොඩක් ඇක්ටිව් වුනේ 2010-15 වගේ අතර..ඊට පස්සෙ 2018 පස්සේ ආවේ..
මොකක් හරි දෙයක් ඒ කියන්නේ ෆෝන් එකක් කැමරා එකක් වගේ දෙයක් ගන්න කලින් මේකේ පෝල් එකක් දාලා ගන්න ඕන කියන එක ඒකාලේ ඉන්දන්ම.තිබ්බා.මොකද මේකෙන් අහලා ගත්තු කිසිම දෙයක් අදවෙනකන් වැරදිලා නෑ..
හැබැයි ජිවිතේට ගත්තු අත් දැකීම් නම් ගොඩක් ඒවා වැරදි..එක එක්කෙනා කියපු ඒවා ඒවිදියටම සිද්ද වෙන්නෙ නෑ..හැබැයි මොනා හරි ගන්න හරි හදන්න කලින් හරි මෙකේ දාපූවනම් 100% හරි කියපුවා මේකේ මෙම්බර්ස්ලා..
උබ තම ඉන්නවද් මරු මරු
අනිවාපරනයි කියන්නේ දැන් හෙන වයස ඇති නේද![]()
haha oka eda idan hacking seen eka kiyala thama minissu anduwe, man hithuwe dan ehama ne kiyalaඅඩෝ මේක දැක්කමයි මතක් වෙන්නෙ. දවසක් මට කොල්ලෙක් school ඇරිල බස් එකේ කයියක් දාන් එන ගමන් කියනව උබ බලපන්කො කිරියෙ ඉන්නව මචන් blacklistmember කියල මම අදුරන අයිය කෙනෙක් පොර නම් සුපිරිම වැඩ්ඩෙක් හැකින් එහෙම මචන් පොරට නතිං කිව්ව.![]()
Dan kiyalat wenasak naha api ahala nathi bara wachana daala apiwa baya wena widiyata loku post ehema daaanwa porahaha oka eda idan hacking seen eka kiyala thama minissu anduwe, man hithuwe dan ehama ne kiyala![]()