අවුරුදු 12 කට විතර පස්සෙ බස් එකේ ගියා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
බස් එකේ යනවට වඩා කෝච්චියේ යද්දී ආතල් බන්, මොකද බස් එකේ යද්දී පේන්නේ පාර දෙපැත්තේ කඩවල්, hotels අරව මේවා. ඒත් කෝච්චියේ යද්දී පේන්නේ ගෙවල්වල පිටිපස්සවල්. මුඩුක්කු ගෙවල්වල ජීවිත. එක එක මිනිස්සුන්ගේ සැබෑ ජීවිත ගෙවෙන හැටි.

උදේ පාන්දර යද්දී නම් තව ඒවා පේනවා. ;)
මම එක පාරක් මට මතක හැටියට 2004 විතර ලන්කාවට ආපු වෙලාවක කොච්චියේ ගියා පුත්තලම ඉදන් කොලඹට උදේක. උදේ 8ට විතර මගෙ හිතේ මීගමුව හරියෙන් යනකොට ගෙවල් නිකන් කොච්චි පෙට්ටියේ වදින නොවදින ගානට. ක්ලාස් යන කොල්ලො ටික මොකක්ද නොන්ජලයක් කලා කොච්චිය ස්ලො වෙනකොට. ගෙදර හිටපු ගැනි අතේ තිබුන වතුර බකට් එකෙන් ගැහුවෙ නැතැ මුන්ට වතුරා. වෙලාවට මම හිටපු තැන වීදුරුව වහලා. අර කොල්ලො ටික නැවුනා වතුරෙන්.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732

පුක හෝදපු වතුර දන්නේ නෑ.:eek:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
පුක හෝදපු වතුර දන්නේ නෑ.:eek:
:lol::sorry:

කට්ටුව කියන හරියෙයි, මීගමුව ටවුන් එකයි අතර කොච්චිය යන්නේ හරියට උන්ගේ ගෙවල්වල මිදුලෙන් වගේ. පොඩි ලමයි ඉන්නවා බන් ඒ ගෙවල්වල. උන් කොච්චි පාරටත් එනව ඇති.
 
cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dan elakiri eke tiyenne mewage pissu thread, ekkenek car ekaka gihin nahalu, thawath ekkenek adalu bus eke giye. thawath ekkenek dai ada thamai awidde kiala

    ai oya mama liapu ekama dala tiyenne. moal yes?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මචන්ලා. මම අද අවුරුදු 12 කට විතර පස්සෙ බස් එකේ ගියා. අමුතු ගතියක් දැනුන බන්. ඉස්කොලෙ uniform පිටින් කොල්ලො class ඉවර වෙල කෙල්ලන්ට try කරන එවා දක්කම අපිටත් එහෙම කාලයක් තිබුනනෙ කියල හිතුන. බස් එකෙ ටිකක් සෙනගත් හිටිය. එ අතරෙ එකෙක් jack එකක් ගහන්න පොඩි try එකක් දෙනවත් දැක්ක. school uniform පිටින් කෙල්ලො class ඉවර වෙල වල් පල් කියවන එවත් දැක්කම මට මගෙ අතීතය මතක් උනා.:):)

    Mata hithenne meya ringala thiyenne School bus ekaka :no:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මට බස් වල යන ජැක් ගහන නාකි පොරවල් මතක් උන බන් . ඉස්කෝලේ යන පොඩි කෙල්ලන්ට හේත්තුව දාල පුක්ෂණය කරනවා ඇති
     
    Last edited:

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මම නම් යන්නෙම රුහුණේ, නැත්නම් සාගරිකා එකේ. ඒත් නැත්නම් නයනා කුමාරි එකේ.... :cool:

    ජැක සෙට් වෙනවා නේද අම්බානක.......?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මචන්ලා. මම අද අවුරුදු 12 කට විතර පස්සෙ බස් එකේ ගියා. අමුතු ගතියක් දැනුන බන්. ඉස්කොලෙ uniform පිටින් කොල්ලො class ඉවර වෙල කෙල්ලන්ට try කරන එවා දක්කම අපිටත් එහෙම කාලයක් තිබුනනෙ කියල හිතුන. බස් එකෙ ටිකක් සෙනගත් හිටිය. එ අතරෙ එකෙක් jack එකක් ගහන්න පොඩි try එකක් දෙනවත් දැක්ක. school uniform පිටින් කෙල්ලො class ඉවර වෙල වල් පල් කියවන එවත් දැක්කම මට මගෙ අතීතය මතක් උනා.:):)

    මට මගෙ අතීතය මතක් උනා
    බහිද්දි දෙන්නම් කියල කොන්ද ඉතුරු රුපියලට කෙලිනකොට උගෙ අම්ම මතක් වුනා