අවුරුදු 12 ගෙවලා නැහැ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සහෝදරවරුනේ පොඩි ප්‍රශ්නයක් . මගේ පුංචි වැඩ කරන ඔෆිස් එකේ ප්‍රශ්නයක්.. එයාගේ ඔෆිස් එක මේ මාස දෙකේම වහලා. කොවිඩ් කියලා මාස දෙකේම සැලරි දාලා නැහැ. ඒවගේම EPF & ETF ගෙවලත් නැහැ. පුංචි මැරි කලේ දැනට මාස හයකට වගේ කලින්. ගෑනු අයට කසාද බැන්දට පස්සේ එයාලගේ EPF & ETF නැවත ගන්න පුළුවන් නේ. එහෙම කම්කරු දෙපාර්තමේන්තුවට ඉල්ලන්න ගිහාම තමයි මෙයාලා EPF ETF ගෙවලා නැහැ කියලා අහු උනේ. කම්කරු දෙපර්තමෙන්තුවෙනුත් ඒ වෙලාවේ ඇක්ෂන් එකක් අරන් නැහැ. එයා සේවා ආයතනයේ අවුරුදු 12 කට වඩා වැඩ කරලා තියනවා. එදා ඉඳලම ගෙවලා නැහැ. දැන් පුංචිට වයස 39 වෙනවා. දැන් වයසත් එක්ක එයාට තව කාලයක් නැහැ වෙන ජොබ් එකකට ගියත් EPF ETF අරගෙන ගානක් ඉතිරි කරගන්න. කම් කරු එකෙනුත් ඇක්ෂන් එකක් නැහැ. අඩුම තරමේ එදා ඉඳලා අද වෙනකන් එන්න ඕනේ EPF & ETF ලැබුනත් ඇති. උබල දන්නා හොඳ ලෝයර් කෙනෙක් ඉන්නවද. විශේෂයෙන්ම කම්කරු නීති ගැන දන්නා කෙනෙක්.

    • Sad
    Reactions: saja and tha123

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    අත අරින්න එපා. කම්කරු උසාවියේ/ දොර්තමේන්තුවෙහි පැමිණිල්ලක් දාන්න.

    උන් ඔක්කොම කරනවා ඊට පස්සෙ. ගෙවපු නැති ඒවට පොලියක් හිටන් අරගෙන දෙනවා.

    වැඩකරපු සේවකයාගේ පැත්තට තමා නීති තියෙන්නේ. අපේ පැත්තට තමා කථා කරන්නේ.

    හැබයි දැන් කොහොමද දන් නෑ. මම කියන්නේ 2017-2018.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අත අරින්න එපා. කම්කරු උසාවියේ/ දොර්තමේන්තුවෙහි පැමිණිල්ලක් දාන්න.

    උන් ඔක්කොම කරනවා ඊට පස්සෙ. ගෙවපු නැති ඒවට පොලියක් හිටන් අරගෙන දෙනවා.

    වැඩකරපු සේවකයාගේ පැත්තට තමා නීති තියෙන්නේ. අපේ පැත්තට තමා කථා කරන්නේ.

    හැබයි දැන් කොහොමද දන් නෑ. මම කියන්නේ 2017-2018.
    danuth ehema thamai... lawyer la hitan nomile
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,028
    113
    කම්කරු එකෙන් බලන්නේ නෑ කියන එක නම් ලෝක පුදුමයක්. කම්කරු එකට ඔහොම කේස් කියන්නේ අවුරුදු වගේ.
    Sirawata.. oya wage case un kawadawath atha arinne nah..epf /etf kapa genath thiyanawa nam..aniwa nadu danna puluwan
     
    • Like
    Reactions: Sen-lu

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ooya seen ekee di normal wena deyak thamai
    කම්කරු eken action ekak ganna office ekata aapuwaama
    office eke lokkoo shape eke කම්කරු eke un ge saakkuwata
    keeyak hari daana eka
    ethakota un yanawa paaduwe
    godak loku senagak inna seen waladi
    kattiya evissena seen waladi vitharai
    un action ganne
    anna eekath nikam mathaka thiyaa ganna
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    අත අරින්න එපා. කම්කරු උසාවියේ/ දොර්තමේන්තුවෙහි පැමිණිල්ලක් දාන්න.

    උන් ඔක්කොම කරනවා ඊට පස්සෙ. ගෙවපු නැති ඒවට පොලියක් හිටන් අරගෙන දෙනවා.

    වැඩකරපු සේවකයාගේ පැත්තට තමා නීති තියෙන්නේ. අපේ පැත්තට තමා කථා කරන්නේ.

    හැබයි දැන් කොහොමද දන් නෑ. මම කියන්නේ 2017-2018.

    Habai corona nisa loss nam mona pamnilla dammath wadak wenne naha
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    හොඳට බලන්න සැලරි ස්ලිප් එකක් අරන් ඒකේ ETF අඩු කරගෙන තියෙනවද කියලා. එහෙම අඩු කරගෙනත් ගෙවලා නැත්නම් උන් අමු වංචාවක් කරල තියෙන්නේ. සාමාන්‍යයෙන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් මේ වගේ කේස් අත අරින් නෑ. පුදුමයි මොකු කළේ නෑ කිව්වම.