මාව මතක නැති උනාට මු හොද එකා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 14, 2012 #161 මාව මතක නැති උනාට මු හොද එකා Reactions: gayankuwait
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 14, 2012 #162 ..අපෙනුත් සුභ පැතුම් ගයාන් අයියා.. ..මේ විදියටම සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න කියලා අපිත් ප්රාර්ථනා කරනවා.. ..එළකිරියේ මිතුරන් අතරින් මට හමුවෙච්ච තවත් එක් හිත හොඳ පුද්ගලයෙක්.. !..ඔටු රජුනි, ඔබට ජය..! Reactions: gayankuwait
..අපෙනුත් සුභ පැතුම් ගයාන් අයියා.. ..මේ විදියටම සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න කියලා අපිත් ප්රාර්ථනා කරනවා.. ..එළකිරියේ මිතුරන් අතරින් මට හමුවෙච්ච තවත් එක් හිත හොඳ පුද්ගලයෙක්.. !..ඔටු රජුනි, ඔබට ජය..!
sadharana kota Member May 10, 2012 466 122 0 255 Oct 14, 2012 #164 සුභ පතනවා!!!! පොස්ට් ගණන දැක්කම පුදුමත් හිතෙනවා !අපිනම් ඉතින් අලුත් අයියේ . Reactions: gayankuwait
Captain Arjun!!!!! Well-known member Apr 20, 2011 4,912 208 63 Oct 14, 2012 #165 මේ ඉන්නේ තවත් එල බොක්කක් උඹට කවදත් වරදින්නේ නැහැ මචන් Reactions: gayankuwait
chika009 Well-known member Jan 3, 2011 5,554 392 83 earth Oct 14, 2012 #167 congrts Reactions: gayankuwait
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,729 113 Oct 14, 2012 #168 තැන්ක්ස් machanlaa Reactions: sadharana kota, DAMER and maheshsenadheera
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Oct 14, 2012 #169 ඇත්ත ජීවිතේ හද්ද නාකියෙක් උනත් එළකිරි එකේ අවුරුදු දෙකේ සූකිරි බටිල්ලෙක් නෙ! ඔය ඉන්නවා වගේම හිනා වෙලා දිගටම ඉඳපන් මචන් ගුඩ් ලක්!
ඇත්ත ජීවිතේ හද්ද නාකියෙක් උනත් එළකිරි එකේ අවුරුදු දෙකේ සූකිරි බටිල්ලෙක් නෙ! ඔය ඉන්නවා වගේම හිනා වෙලා දිගටම ඉඳපන් මචන් ගුඩ් ලක්!
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,772 113 සිංහලයේ Oct 14, 2012 #170 සුභපැතුම් කොල්ලා..... අනාගතෙත් හොද යාලුවෙක් වෙන්න කියලා පතනවා තෙරුවන් සරණයි
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා Oct 14, 2012 #173 එල මචං ජය වේවා ! එළකිරි ජීවිතෙයි හැබෑ ජීවිතෙයි දෙකම අතිසාර්ථක වේවා කියල ප්රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මචං !
එල මචං ජය වේවා ! එළකිරි ජීවිතෙයි හැබෑ ජීවිතෙයි දෙකම අතිසාර්ථක වේවා කියල ප්රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මචං !
kites Well-known member Feb 18, 2010 7,881 1,679 113 Oct 14, 2012 #178 congrtzzz mchooo jaya wewaaaaaa Reactions: gayankuwait
sameerasadaru Member Jan 17, 2010 18,139 720 0 ..::ÏÑ H€R H€♥RŦ::.. Oct 15, 2012 #179 කොපි පේස්ට් ඔටුවාගේ ඔටු ලන්තය.....
starstharu Member Aug 17, 2010 3,847 568 0 37 වරකාපොළ Oct 15, 2012 #180 maxxa gayan aiya Reactions: gayankuwait