අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ආර්ථිකේ හදාගත්තා, කීප පොලක ඔබා ගත්තා,ඇවිද්දා, අඩි පුඩි ගැහුවා මෙන්ටලි ස්ටේබල් ගතියක් තියනවා 20ට වඩා..

    මසට මස සෙට් වෙලා වගේ.. 😆
     

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    20 යි - තාම study කරනවා.(A/l 2nd shy)..කෙල්ලෝ පස්සේ යන්නෑ මොකද මන් උන්ව ගනන් නෑ... :P යාලුවෝ නම් එකෙක්ව විශ්වාස කරන්නෑ...ජීවිතේට එහෙම ලොකු ප්ලෑන් නෑ තව අවුරුදු 5 ,10 කින් මෙතන ඉන්නවා කියලා...(ඊට කලින් A/l කරලා ඉන්න එපැයි.).හැම දේකටම ගෙදරින් වියදම් කරන්නේ..(කොණ්ඩේ කපන්න පවා සල්ලි ඉල්ලනකොට හෙන අවුල් අප්පා..:(..මොනාකරන්නද ඉතින්.):confused:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    20di depressed completely uni eke kon vuna. Degree gatta eth komahari.
    mune pimples avith munath vinasa vuna adatath scars thiyenava. 23di kellek set vuna eki bonikkek eka kaduna avurudden. 25di night shift hena katu jobak kala asavata eth avurudu deken epa vela ayin vuna 2016. 31 dan ithin shop eke thama no friends no girls.
    life is so boring.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,283
    67,645
    113
    20di depressed completely uni eke kon vuna. Degree gatta eth komahari.
    mune pimples avith munath vinasa vuna adatath scars thiyenava. 23di kellek set vuna eki bonikkek eka kaduna avurudden. 25di night shift hena katu jobak kala epa vela ayin vuna 2016. 31 dan ithin shop eke thama no friends no girls.
    life is so boring.

    Ai uni eke con une?
     
    • Like
    Reactions: JohnSnow

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    20 di degree eka patan ganna gaman work karanna gaththa. Salli lokuwata thibbe nathi unath Colombo awith board una nisa salli ara pirimasmen wiydam karanna purudu una. Salli manage karana widiha igena gatta. Hama ekama yaluwo kiyala hithuwe. Eth ithin waradak kiyala deyak uneth na ungen. But hama yaluwama hamadama ekata inne na kiyala therum gatta

    dan 30ta poddak wadi. Married and babek innawa. Apu gamana gana sahenna santhosai. Mokada waradinna puluwan than sahenna thibuna. Saha waraduna thanuth thibuna. Me wenakan hodata dewal karagena awa kiyala hithenawa. Financially loku aulak na. But, thawa stable wenna mona hari karanna one kiyala hithenawa. E wagema salli kiyanne hamadema newe kiyana ekath, okkotoma wadiya manasika nidahasa saha nirogikama wadagath kiyana eka therum aran inne
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    mamath e kale hithan hitiye sudai, gedi 2i , dikiyai tiye nam athi kiyala.
    මේක ට නම් මාත් එකග යි , පොත්තේ සුද තියෙන කෙල්ලෙක් මෙලෝ වැඩක් නෑ . පොලවේ පයගහලා ඉන්න කෙල්ලෙක් වෙන්න ඕන
    ඇත්ත පොළොවේ පය ගහල ඉන්න ඕන. දෙන්නට දෙන්න match වෙන්න ඕන. මං නම් හිතන්නේ නෑ නොගැළපීම් ගලපගන්න පුළුවන් කියලා. එහෙම කරන්න උත්සාහ කරපු ඒවත් කෙල උනා.
    ගැලපෙනවද නැද්ද කියන එක ටිකක් කල් ආශ්‍රය කරද්දි තේරෙනවා.
    16-24 කියන්නේ ගැහැණු/පිරිමි දෙපාර්ශවය යේම මද කිපෙන වයස. මේ සීමා තුළ හොයන්නෙ ලස්සන වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට. 24න් පස්සේ තමයි ගොඩක් දුරට යථාර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ.. එදාට හොඳ සාර්ථක විදියට ඒ දේට මූණ දෙන්න පුළුවන් විදිය මේ වයස් සීමාව තුළ වැඩ කරා නම් හරි.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    20 di campus/sch love eka campus eket ekata idiya, ituruwak na kellata wiydm kala hoyala baluwa.loku plan tibbe na .jeewthe galagena giya .hama ekamwama wiswada kara.

    27. 9 year love kella dala giya.yaluwot ariya eka eka pati walin.halanna oni hama ekawama life haluwa.job ekak karan paduwe innawa amma tatta balagena.

    man dakinne life eka minissu enawa yanawa.api awashytawa asrya karanawa.kisima deyak permanent na. eka danagena jeewath unama jeewath wenna lesi.antimata ammai tattai witarai!!
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අවුරුදු 20 වගේ කාලේ හිටියේ හෙන traditional bubble එකක. දැන් නම් දෙයියනේ කියලා ඒකෙන් එළියට ඇවිල්ලා ලෝකේ හුඟක් දේවල් දිහා වෙනස් විදියට බලන්න හිතන්න පුරුදු වෙලා.
    ඒ කාලේ ඇෆෙයා දැක්කේ 'ඇන්නා පැන්නා' විදියට. ඒත් පස්සේ ඇෆෙයා එකක් පටන් ගන්න කලින් හුඟක් දේවල් හිතුවා. කෙල්ල එක්ක උනත් සීනි බෝල කතන්දර වලට වඩා එහා ගියපු සීරියස් ටොපික්ස් කතා කරා. කෙල්ලත් එක්ක පිසිකලි කනෙක්ශන් එකකට වඩා ස්පිරිචුවල් කනෙක්ශන් එකක් ඇති කරන්න ට්‍රයි කරා.
    මන් ඒ කාලේ හුඟක් ආඩම්බරයි, හෙන ඔළුවෙන් හිටියේ. ලඟම යාළුවො ඇරෙන්න අනිත් එකෙක් වත් ගනන් ගත්තේ නෑ. මගෙන් අතින් හුඟක් වැරදීම් වෙලත් තියෙනවා ඒ කොලිටි එක නිසා. පස්සේ තේරුම් ගියා ඒක හොඳ කොලිටි එකක් නෙමෙයි කියලා. ඒ නිසාම දැන් මන් හුඟක් යාළුවන්ට උදව් කරනවා, දැක්කම මමම ගිහින් හිනා වෙලා කතා කරනවා. මන් හිතන්නේ මන් එහෙම කරන්නේ නිකන් මාවම redeem කරගන්න ඕන කමකට වගේ කියලා. ඒක තමයි වයසට යන්න යන්න මගේ උන ලොකුම වෙනස් කම.
    Anyway, good post.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,283
    67,645
    113
    20 di campus/sch love eka campus eket ekata idiya, ituruwak na kellata wiydm kala hoyala baluwa.loku plan tibbe na .jeewthe galagena giya .hama ekamwama wiswada kara.

    27. 9 year love kella dala giya.yaluwot ariya eka eka pati walin.halanna oni hama ekawama life haluwa.job ekak karan paduwe innawa amma tatta balagena.

    man dakinne life eka minissu enawa yanawa.api awashytawa asrya karanawa.kisima deyak permanent na. eka danagena jeewath unama jeewath wenna lesi.antimata ammai tattai witarai!!
    Ai dala giye wena kollek set welada
     
    • Like
    Reactions: JohnSnow

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    20 දි හිටියට වඩා education වලින් ඉස්සරහට ගියා. Msc එකක් තියනවා දැන් ඒකාලෙ එහෙම එකක් ගැන හිතලවත් තිබ්බෙ නෑ. අයිස් ජොබකුත් සෙට් වුනා. ගෙදරින් පිට තනියෙන් ජීවත්වෙනවා. ඉස්සර හෙන අමාරුවෙන් හොරෙන් බිව්වෙ දැන් මට හිතුන වෙලාවක බොනවා.
    ඒ කාලෙ හිතන් හිටියෙ චීනෙ තමයි සුපිරිම martial artistල ඉන්නෙ කවද හරි ගිහින් training කරනවා කියල හිතන් හිටියෙ. දැන් දන්නවා එහෙ කියල අමුතු පොරවල් නෑ. Traditional martial art වල අමුතු දේවල් නෑ. ලන්කාවෙ නම් වාසනාවට ගොඩ ගිය martial artist ල තමයි ඉන්නෙ. මොකා මොනව කිව්වත් උන් යන්නෙ පොලවට වැඩිය අඩි ගානක් උඩින්. හරියට ඉගෙන ගන්න නම් ලන්කාවෙන් යන්න ඕන. International affiliation කියලත් කරන්නෙ business එකක්. දවස් කීපයක් එහෙ ගිහින් හරි උන් මෙහෙ ඇවිත් හරි train කලා affiliation එක දෙනවා. ඊට පස්සෙ ඉතින් සල්ලි තමයි මෙහෙන් අරන් එහෙට යවනවා එහෙන් certificate එවනවා. ඕක දන්න හින්දම ලොකු බලාපොරොත්තු නෑ නිකන් ඉන්න කම්මැලිකමටයි fitness තියාගන්නයි ඔහේ කරනවා.
    20දි මට කෙලවෙලා ඉන්දැද්දි පොර ටෝක් දීපු යාලුවො දැන් හොදට කතා කරනවා. මන් දැන් උන්ට පොර ටෝක් දෙනවා 🤣. රස්සාවල්වල යාලුවො නෑ කියල ඉගෙන ගත්තා. රස්සාවල් වල උඩට යන්න කියල හිතාගෙන මහලොකුවට වැඩ කරන්නෙ නෑ.ගොඩක් වෙලාවට කිසි වැඩක් කරන්නෙ නෑ. Interest project එකක් සෙට්වුනොත්නන් පැය 24ම ඉදල හරි ඉවරකරනවා. නැත්නම් වෙලාවට off. තාම කසාද බැදල නෑ කෙල්ලෙකුත් නෑ ලන්කාවෙ දැනට හම්බුවෙලා තියන එකක්වත් මට හරියන්නෙ නෑ. හරියන එකක් සෙට්වුනොත් බදිනවා නැත්නම් ඔහේ ඉන්නවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,283
    67,645
    113
    Janithawa hambunoth badinawa
    IMG-20200910-WA0000.jpg