me dewal balala apita future eka plan karaganna puluwan
thanks miturane
thanks miturane
ආර්ථිකේ හදාගත්තා, කීප පොලක ඔබා ගත්තා,ඇවිද්දා, අඩි පුඩි ගැහුවා මෙන්ටලි ස්ටේබල් ගතියක් තියනවා 20ට වඩා..
යාලුවෝ නම් එකෙක්ව විශ්වාස කරන්නෑ...ජීවිතේට එහෙම ලොකු ප්ලෑන් නෑ තව අවුරුදු 5 ,10 කින් මෙතන ඉන්නවා කියලා...(ඊට කලින් A/l කරලා ඉන්න එපැයි.).හැම දේකටම ගෙදරින් වියදම් කරන්නේ..(කොණ්ඩේ කපන්න පවා සල්ලි ඉල්ලනකොට හෙන අවුල් අප්පා..
..මොනාකරන්නද ඉතින්.)
ඒ කාලෙ මගේ career එකගැන හිතන් හිටියෙ Hollywood film වල වගේ..පස්සෙ කාලෙක තමයි බිමට පාත් උනේ..![]()



20di depressed completely uni eke kon vuna. Degree gatta eth komahari.
mune pimples avith munath vinasa vuna adatath scars thiyenava. 23di kellek set vuna eki bonikkek eka kaduna avurudden. 25di night shift hena katu jobak kala epa vela ayin vuna 2016. 31 dan ithin shop eke thama no friends no girls.
life is so boring.
depression ava. pimples ava mentally down vuna. kavuruvath ekka katha kale na feeling down nisa.Ai uni eke con une?
depression ava. pimples ava mentally down vuna. kavuruvath ekka katha kale na feeling down nisa.
reason unknown. pera karma
2016 idan wena jobak baluwe nedda.
mamath e kale hithan hitiye sudai, gedi 2i , dikiyai tiye nam athi kiyala.
ඇත්ත පොළොවේ පය ගහල ඉන්න ඕන. දෙන්නට දෙන්න match වෙන්න ඕන. මං නම් හිතන්නේ නෑ නොගැළපීම් ගලපගන්න පුළුවන් කියලා. එහෙම කරන්න උත්සාහ කරපු ඒවත් කෙල උනා.මේක ට නම් මාත් එකග යි , පොත්තේ සුද තියෙන කෙල්ලෙක් මෙලෝ වැඩක් නෑ . පොලවේ පයගහලා ඉන්න කෙල්ලෙක් වෙන්න ඕන
Ai dala giye wena kollek set welada20 di campus/sch love eka campus eket ekata idiya, ituruwak na kellata wiydm kala hoyala baluwa.loku plan tibbe na .jeewthe galagena giya .hama ekamwama wiswada kara.
27. 9 year love kella dala giya.yaluwot ariya eka eka pati walin.halanna oni hama ekawama life haluwa.job ekak karan paduwe innawa amma tatta balagena.
man dakinne life eka minissu enawa yanawa.api awashytawa asrya karanawa.kisima deyak permanent na. eka danagena jeewath unama jeewath wenna lesi.antimata ammai tattai witarai!!