අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    තාම early 20s වල ඉන්නෙ. ජොබ් එකක් කියල කාගෙවත් යටතේ වැඩකරලනන් නෑ තාම studies. (හැබැයි ටික ටික හම්බ කරල තියෙනව). studies කරගෙන Phd එකක් කරන්න ආසයි. පට්ටම මහන්සි වෙලා වැඩ කර කර සල්ලි හොයන්න, rat race එකක යන්න පොඩ්ඩක්වත් ආසාවක් නෑ. ජීවිතේ කියන දේ ගැන ලොකුවටම හිතනව.කවදහරි ලෙඩ වෙලා මැරෙනවනෙ කියන එක සැරටම ඔලුවට වැදිල depression වෙලා යන්තන් දැන් ශේප් එකේ ඉන්නව. ඉන්න කාලෙ සතුටින් ඉන්න එක සහ මං ආදරය කරන අයව සතුටින් තියන එක තමයි මං මගේ ජීවිතේ purpose එක වගේ හිතන් ඉන්නෙ. ඉගෙන ගන්න දේවල් වලින් ලෝකෙට වැඩක් ඇති දෙයක් ඉතුරු කරල යන්න ආසයි. Full time research පැත්තට යන්න ලොකු ආසාවක් තියෙනව. ඒ නිසා මගේ ආර්තිකේ වෙනම පැත්තකින් හදාගෙන stable වෙන්න දැන්ම ඉදන් එක එක දේවල් කරනව. ඒවානන් කොයි පැත්තට කැරකෙයිද දන්නෑ.

    වැදගත් විදියට ජීවත් වෙන්න කැමතියි. අම්මටයි තාත්තටයි ඉන්නකන් අනිවාර්‍යෙන් හොදට සලකන්න ඕනෙකම මට තියෙනව. එයාලව සතුටින් තියන්න ඕනෙ. වෙන රටකට යනවනන් එයාලා එක්ක යන්න chance එකක් ආවොත් මිසක් මෙහෙ තනියෙන් දාලා යන්න බෑ. කෙල්ලෙක් ඉන්නව. දැන් අවුරුදු කීපයක් වෙනව. ගැලපෙනව කියල හිතෙනව. ගෙවල් වලින් මොකක් වෙයිද දන්නෑ. යාලුවො කියල ගොඩක් නෑ. පොඩි circle එකක් තියෙන්නෙ. ටිකක් එක විදිහට හිතන සෙට් එකක්. ඉස්කෝලෙ යාලුවො. මිනිස්සු ගැන open minded හිතන්නෙ. එක එක විදිහෙ මිනිස්සු ඉන්නව කියන එක තේරුම් අරන් පුලුවන් අයට උදවු කරන් ඉන්නව. අනාගතේ සල්ලි තිබ්බොත් දුක් විදින මිනිස්සුන්ව සත්තුන්ව එතනින් උඩට ගන්න මොනාම හරි දේවල් කරන්න ආසයි.

    Fitness ගැන හිතනව ඉස්සර ඉදන්. කෑම ගැන උනත් හිතනව. මැරෙනකන් ලෙඩක් දුකක් නැතුව ඉන්න තමයි ඕනෙ. ඒවා වෙයිද නැද්ද දන්නෑ. වයස කාලෙක මුල්ලකට වැටිල ඉන්න වෙයි කියන එක තමයි ලොකුම බය. Spiritual දේවල් ගැන හොයල බලල හරියන path එකක් තියෙනවද කියල හොයන්න හිතන් ඉන්නව.

    මොනාද අඩු පාඩු කියල කියන්න කියවපු අය.
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    දැනට කියවපු replies අතරින් මේ කරුණු ටික මම පොදුවෙ notice කලා..
    1).විසි ගණන්වලදි ජීවිතේ තියෙන්නෙ ටිකක් කැකෑරෙන ඇවිස්සෙනසුළු ගතියක්..සමහරු ආදරේ පැත්තෙන්,සමහරු යාළු මිත්‍රකන් පැත්තෙන්, sexual පැත්තෙන්,බොන එක,සල්ලි,mental health වගේ එක එක පැතිවලින් එක එක අන්ත වලට(මාත් ඇතුළුව) ගිහින් ජීවිතේට මුහුණ දීල තියෙනවා..
    2).මුල් කාලෙදි ජීවිතේ ගැන නිකන් steady/permanent/ආත්මීය ගතියක්...ඒ කියන්නෙ මෙන්න මේ දේවල් ඒ ආකාරයෙන්ම පැවැත්විය හැකියි..පැවැත්විය යුතුයි වගේ මානසිකත්වක් තියෙනවා..මටත් තිබ්බා..ඒ කියන්නෙ අමුතු පොරත්වයක්..හොදට සල්ලි තියෙන..පට්ට කෙල්ලෙක් දාගෙන..හොදම ජොබ් එකක් කරගෙන..මම තමයි හැමතිස්සෙම හරි..මම තමයි පොර.අන්න ඒ වගෙ මානසිකත්වයක්..
    3).ඊට පස්සෙ when real life happens අර හදාගත්ත මානසිකත්වය ටික ටික කඩන් වැටෙනවා..එක එක පැතිවලින්...ආදරේ..සල්ලි..ජොබ් එක.අම්මා තාත්තා... ඊට පස්සෙ මිනිස්සු තම තමන්ගේ ජීවිත ගැන එක එක විදියේ තේරුම් ගැනීම් වලට එනවා..සම්හරු ඇත්තටම තමන් ගැන තේරුම් අරන් BRAVE වෙලා හරි පාරවල් හොයන් යනවා.. සමහරු උන දේවල් ගැන වද වෙලා depress වෙනවා...තව සමහරු ඒ ගමනෙ කොහේ හරි අතරෙ මැදක හෙමින් ගමනේ...
    4).පොදුවෙ ආදරේ/කෙල්ලෙක්/relationship ගැන ඇතිවෙලා තියෙන්නෙ පරිණත ස්වභාවයක්.... අවුරුදු 20 දි එක කෙල්ලෙක් නැතුව ජීවත් වෙන්න බැහැයි කියල හිතපු මිනිස්සු පස්සෙ කාලෙ ඒවා කඩා වැටිලා ජීවිතේ සාර්ථක වෙලා අර ප්‍රශ්නෙ දිහා දැන් බලන්නෙ වෙනම විදියකට..move on වෙලා තියෙනවා..ඒක ඉතින් අපි අවුරුදු 20දිම තේරුම් ගත්තනම් ගොඩක් වටින දෙයක් වෙන්න තිබුනා..
    5).ජොබ් එක ගැන සල්ලි ගැන උනත් ජීවිතේ විදවන්නෙ නැතුව සරලව විදින්න ඕනෙ කියන එකත් හොද ප්‍රවනතාවක් මම හිතන්නෙ..

    මේ ඉතිං අවුරුදු 30දි හිතෙන හැටි..

    අවුරුදු 40 කෙනෙක් මේ දේවල් ගැන කොහොම දකීද?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ekata answer ekak ne bn.ubata hodai kiyala hitenaa deyak karapan.mata nan lamai hadanna be.badina eka kese wethath.mage asa nethi ekatath wada man asa ne lamaywa again mae cycle eke yawanna.
    Ubata moko me wela thiyenne cycle gana kiyawanne eka thamaiy pawathma ubata wagakeemak ganna bayaiy neda eka kelin kiyapan.matath oya wagakeem ganna bayaiy unuth anatha wela maath anatha weiy kiyala
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,648
    113
    Ubata moko me wela thiyenne cycle gana kiyawanne eka thamaiy pawathma ubata wagakeemak ganna bayaiy neda eka kelin kiyapan.matath oya wagakeem ganna bayaiy unuth anatha wela maath anatha weiy kiyala
    Ehema ekak newe bn.man asa ne eka lamayata pressure ekak.anika future eka full anathai.It's going to be a gas shithole to live in.
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    aurdu 20 di mama hena gon ,, eth igena gatha ,, wathe kaju ekathukarala wikunala gatha eka thamai ekama adayama,, mniyok hitola wikka ,, mahapolai ,, okkoma gotha kellekta wiyadam kala.. yaluwo thami jeewithe kiyala eka ekata kade giya ,, angathe gana plan monawath thibbe na ,, 24 di job 1 k kala,, eka karannaonewata nemi kale yaluwela unna kellath ekka ude hawa train 1 yanna one nisa ,, mama nam 20 patta gon gahak
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    20-30 ඉගෙනීම, රස්සාව වාහනයක්,ලව් කිරිල්ල, 30 කිට්ටු වෙනකොට පරස්තාව
    30-40 - ළමයින්ගේ වෑඩ, ගෙවල් හෑදිලි, ණය
    40-50 - ළමයින්ගේ වෑඩ, ණය නෑ ආතල් ලෙඩ දුක් බඩ එනවා

    20-30 - දිනපතා හෝ හෑකි සෑම විට්ම ගෑසීම
    30-40 - සතියට වතාවක් විතර ළමයින්ගේ වෑඩ ඔලුවේ ප්‍රස්න
    40-50 - සතියට දෙතුන් වතාවක් හෝ හෑකි සෑම විටම ( නෝටි ෆොටී)

    😂 😂 😂 😂 😂
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    aurdu 20 di mama hena gon ,, eth igena gatha ,, wathe kaju ekathukarala wikunala gatha eka thamai ekama adayama,, mniyok hitola wikka ,, mahapolai ,, okkoma gotha kellekta wiyadam kala.. yaluwo thami jeewithe kiyala eka ekata kade giya ,, angathe gana plan monawath thibbe na ,, 24 di job 1 k kala,, eka karannaonewata nemi kale yaluwela unna kellath ekka ude hawa train 1 yanna one nisa ,, mama nam 20 patta gon gahak
    දැන්?
     
    • Like
    Reactions: JohnSnow

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    දැන්?
    karapu degree 1n passe job 1 k kala ,, dan netherland inne ,, yaluwo wadiya na,, kasada bandala babek innwa ,, job 1 k karanwa ,, karpu gonwada karanne na dan ,, minssunwa kare thiyaganne na,, labana aurudu 10 di moko wenna puluwan kiyala plans thiyanwa ,, paran karapu gon kam gana mathk karala matama hinawenwa ,, owa thami machan
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අඩේ! නිකමට වගේ කොටන්න හිතුනා..

    විස්සෙදී -
    - A/L එක සැරෙන් ගොඩ ගියා. ආයේ කර කර ඉන්නේ නැතිව ආස කරමු කම්පියුටර් අත ගාන්නම හිතාගෙන කැම්පස් ගියා.
    - ගෙදරින් එළියට බැස්සා (එදා ඉදන් අද වෙනකම් එක දිගට මාසෙකට වඩා ගෙදර ඉදලා නෑ)
    - ලොකු බරක් තිබ්බේ නෑ family වගේ එව්වා ගැන
    - පළවෙනි ජොබ් එක කළා ගාමන්ට් එකක ඔඩිටර් කෙනෙක් විදිහට
    - පළවෙනි ලව් එක වගේ එකෙන් රොම්බා බූටක් කෑවා :D
    - පළවෙනි සීරියස් රිලේෂන්ශිප් වගේ එකට අත්තිවාරම් දැම්මා (කැම්පස් ලව් එකක්)
    - හැබැයි පොඩ්ඩක් ඉස්සරහට කරන්න ඕනි මොන වගේ එකක්ද කියලා ප්ලෑන් කළා. (සිරාවටම PhD එකක් කරනවා කියලා මටම promise කරගත්තා)
    - ශරීර සෞඛ්‍ය වගේ දේවල් ගැන නම් හිතුවේනම් නැති තරම්
    - යාළුවෝ හිටියා අම්බානෙකට. උන් එක්ක තමයි වැඩිපුර හිටියේ

    තිහේදී -
    - රටෙන් එළියට බහින්න උනා.
    - කොහොම හරි කැරකිලා කැන්ගරු දේශේ ස්ථීර පදිංචිකාරයෙක් උනා.
    - අවුරුදු විස්සෙදී මටම උනු PhD ප්‍රොමිස් එක අවුරුදු 26 දී පටන් ගත්තා.
    - Industry එකේ යම්කිසි තැනක් හදාගත්තා.
    - ලොකේ වටේ රටවල් දහයක විතර ඇවිද්දා.
    - රස්සාවල් අම්බානෙකට කළා. startup කළා.. කෙල උනා :D
    - ඉස්සරහට ජොබ් එකක් කියලා ස්ථීර දෙයක් කරන්න ලොකු අදහසක් නෑ.
    - ලෝකේ කොහේද ජීවත් වෙන්නේ වැටිලා ඉන්නේ කියලා තාම හිතලා නෑ. යන්න වෙන තැනකට යනවා.
    - ශරීර සෞඛ්‍ය ගැන හිතනවා. හැමදාම පොඩ්ඩක් දුවලා.. සයිකල් පාරක් පැදලා... අඩි පුඩි.. මල්.. අඩුවෙන් ඉන්නවා :D
    - colleagues ලා ඉන්නවා අම්බානෙකට. අතේ ඇගිලි ගානටත් පොඩ්ඩක් අඩුවෙන් සමීපතම යාළුවෝ ඉන්නවා.
    - Family කියන එකට පට්ට විදිහට close උනා. දැන් family first!
    - විස්සෙන් පස්සේ සීරියස් ලව් දෙකක් කළා. සන්තෝසයි දෙකම කෙල උනා.
    - තනිකඩ ජීවිතේ අසිරිය විදිනවා.. විඳවන්න යන්නේ නෑ ජීවිතේ.
    - මට පුළුවන් උපරිමයෙන් මට treat කරගන්නවා.
    - ලෝකේ පුංචි දෙයක් හරි හොඳ පැත්තට වෙනස් කරන්න පොඩි ට්‍රයි එකක් දෙනවා.

    ජිවිතේ ගලාගෙන යනවා..
    *රිත බ්‍රෝ නේද මේ :P

    හොද ත්‍රෙඩ් එකක්....!
    මෙතන දාලා තියෙන කොමෙන්ට්ස් බැලුවාම ඇත්තටම ගොඩාක් සතුටුයි... ගොඩක් අය මං එක්ක බැලුවාම අහසට පොළව වගේ.. ඇත්තටම අති සාර්ථකයි කියලා කියන්න පුලුවන්...
    ඒකට මං.... දැන් හරියටම 30... A/L පාස් ඒත් කැම්පස් යන්න නම් ලැබුනේ නෑ...
    20 දිත් ඉගෙන ගන්නවා 30 දිත් ඉගෙන ගන්නවා...
    20 දි job එකක් තිබ්බෙ නෑ 30 දිත් Permanent job එකක් තාම එකක් නෑ
    20 දි සත 5ක් ඉතුරු කරලා නෑ 30 දිත් නෑ
    20 දි කෙල්ලෙක් නෑ 30 දි කෙල්ලෙක් නෑ
    20 දි යාලුවෝ ගොඩක් හිටියා (යහලුවෝ, යෙහෙළියෝ) 30 දි ඇත්තටම මං තනියෙන්ම වගේ
    20 දි බලාපොරොත්තු ගොඩාක් තිබ්බා 30 දි නම් එච්චර මුකුත්ම නෑ

    මං ඒකයි කිව්වෙ මාත් එක්ක බලද්දි අනිත් අය අහසයි පොළවයි වගේ කියලා...
    මචං වැටෙන්න එපා. උබට බැරි නෑ.අනික් උන් එක්ක කම්පෙයා නොකර දැන් ඉදං පටන්ගන්න. ලෝකේ ගොඩක් නම තිබ්බ අය තරුණ වයසේදි ම ගේම ගැහුවේ නෑ. වැඩිය ඕන නෑ දැන් ඔය KFC එකේ අයිතිකාරයා ඒක පටන් අරන් තියෙන්නේ කියෙදිද. ඒ කාලේ හදපු ටික විකුනගන්නත් ලොකු ගේමක් දෙන්න වෙලා. අද බලපං. තාම පොර ගැන කතා වෙනවා විතරක් නෙමේ මුලු ලෝකේ ම ඒ බ්‍රෑන්ඩ් එක නොදන්න එකෙක් ඉන්නවද.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    930
    1,518
    93
    Case eka umbata similar.

    Mulinma idea eka thibba Van driving karanna Van ekak aran

    PhD ekak karanna idea eka thibba e kale
    26n bandinna hitiye ,affair eka patan gatta wtharak wage :rofl:

    Class eka loss una => no PhD
    Kellath pita giya :rofl:
    Class eka loss unama PhD karanna ba kiwwe kawda ban? Ubata Lower Division wath netda?
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,640
    2
    1,810
    113
    On a Cloud
    *රිත බ්‍රෝ නේද මේ :P


    මචං වැටෙන්න එපා. උබට බැරි නෑ.අනික් උන් එක්ක කම්පෙයා නොකර දැන් ඉදං පටන්ගන්න. ලෝකේ ගොඩක් නම තිබ්බ අය තරුණ වයසේදි ම ගේම ගැහුවේ නෑ. වැඩිය ඕන නෑ දැන් ඔය KFC එකේ අයිතිකාරයා ඒක පටන් අරන් තියෙන්නේ කියෙදිද. ඒ කාලේ හදපු ටික විකුනගන්නත් ලොකු ගේමක් දෙන්න වෙලා. අද බලපං. තාම පොර ගැන කතා වෙනවා විතරක් නෙමේ මුලු ලෝකේ ම ඒ බ්‍රෑන්ඩ් එක නොදන්න එකෙක් ඉන්නවද.
    Thanks machan.... Mamath godak dewal walin motivate wela eka eka aluth weda godakk patan gena thiye... Anthimata ea hama ekakma iwara une aluth parsna godak mata ithuru karala... ea nisa mn dn nm aluth kiyala mokak wath karanna hithanne na... mokak hari parsnayk wela mn hama welema asarthaka wenawa.. Aluth parsna godak ekka..... ewata uththara hoya hoya jeewath weddi mata mawama kalakirenawa...