නාකි විසේ ගෙටත් උසේ30 wenakan stable hitiya.dan aye 20 ganan wala athal eka agata gahalane bn.mata hitenne 20i kiyala
Ubata moko me wela thiyenne cycle gana kiyawanne eka thamaiy pawathma ubata wagakeemak ganna bayaiy neda eka kelin kiyapan.matath oya wagakeem ganna bayaiy unuth anatha wela maath anatha weiy kiyalaEkata answer ekak ne bn.ubata hodai kiyala hitenaa deyak karapan.mata nan lamai hadanna be.badina eka kese wethath.mage asa nethi ekatath wada man asa ne lamaywa again mae cycle eke yawanna.
Ehema ekak newe bn.man asa ne eka lamayata pressure ekak.anika future eka full anathai.It's going to be a gas shithole to live in.Ubata moko me wela thiyenne cycle gana kiyawanne eka thamaiy pawathma ubata wagakeemak ganna bayaiy neda eka kelin kiyapan.matath oya wagakeem ganna bayaiy unuth anatha wela maath anatha weiy kiyala
දැන්?aurdu 20 di mama hena gon ,, eth igena gatha ,, wathe kaju ekathukarala wikunala gatha eka thamai ekama adayama,, mniyok hitola wikka ,, mahapolai ,, okkoma gotha kellekta wiyadam kala.. yaluwo thami jeewithe kiyala eka ekata kade giya ,, angathe gana plan monawath thibbe na ,, 24 di job 1 k kala,, eka karannaonewata nemi kale yaluwela unna kellath ekka ude hawa train 1 yanna one nisa ,, mama nam 20 patta gon gahak
karapu degree 1n passe job 1 k kala ,, dan netherland inne ,, yaluwo wadiya na,, kasada bandala babek innwa ,, job 1 k karanwa ,, karpu gonwada karanne na dan ,, minssunwa kare thiyaganne na,, labana aurudu 10 di moko wenna puluwan kiyala plans thiyanwa ,, paran karapu gon kam gana mathk karala matama hinawenwa ,, owa thami machanදැන්?
umbata wayasa keeyada den?Ehema ekak newe bn.man asa ne eka lamayata pressure ekak.anika future eka full anathai.It's going to be a gas shithole to live in.
*රිත බ්‍රෝ නේද මේඅඩේ! නිකමට වගේ කොටන්න හිතුනා..
විස්සෙදී -
- A/L එක සැරෙන් ගොඩ ගියා. ආයේ කර කර ඉන්නේ නැතිව ආස කරමු කම්පියුටර් අත ගාන්නම හිතාගෙන කැම්පස් ගියා.
- ගෙදරින් එළියට බැස්සා (එදා ඉදන් අද වෙනකම් එක දිගට මාසෙකට වඩා ගෙදර ඉදලා නෑ)
- ලොකු බරක් තිබ්බේ නෑ family වගේ එව්වා ගැන
- පළවෙනි ජොබ් එක කළා ගාමන්ට් එකක ඔඩිටර් කෙනෙක් විදිහට
- පළවෙනි ලව් එක වගේ එකෙන් රොම්බා බූටක් කෑවා
- පළවෙනි සීරියස් රිලේෂන්ශිප් වගේ එකට අත්තිවාරම් දැම්මා (කැම්පස් ලව් එකක්)
- හැබැයි පොඩ්ඩක් ඉස්සරහට කරන්න ඕනි මොන වගේ එකක්ද කියලා ප්ලෑන් කළා. (සිරාවටම PhD එකක් කරනවා කියලා මටම promise කරගත්තා)
- ශරීර සෞඛ්‍ය වගේ දේවල් ගැන නම් හිතුවේනම් නැති තරම්
- යාළුවෝ හිටියා අම්බානෙකට. උන් එක්ක තමයි වැඩිපුර හිටියේ
තිහේදී -
- රටෙන් එළියට බහින්න උනා.
- කොහොම හරි කැරකිලා කැන්ගරු දේශේ ස්ථීර පදිංචිකාරයෙක් උනා.
- අවුරුදු විස්සෙදී මටම උනු PhD ප්‍රොමිස් එක අවුරුදු 26 දී පටන් ගත්තා.
- Industry එකේ යම්කිසි තැනක් හදාගත්තා.
- ලොකේ වටේ රටවල් දහයක විතර ඇවිද්දා.
- රස්සාවල් අම්බානෙකට කළා. startup කළා.. කෙල උනා
- ඉස්සරහට ජොබ් එකක් කියලා ස්ථීර දෙයක් කරන්න ලොකු අදහසක් නෑ.
- ලෝකේ කොහේද ජීවත් වෙන්නේ වැටිලා ඉන්නේ කියලා තාම හිතලා නෑ. යන්න වෙන තැනකට යනවා.
- ශරීර සෞඛ්‍ය ගැන හිතනවා. හැමදාම පොඩ්ඩක් දුවලා.. සයිකල් පාරක් පැදලා... අඩි පුඩි.. මල්.. අඩුවෙන් ඉන්නවා
- colleagues ලා ඉන්නවා අම්බානෙකට. අතේ ඇගිලි ගානටත් පොඩ්ඩක් අඩුවෙන් සමීපතම යාළුවෝ ඉන්නවා.
- Family කියන එකට පට්ට විදිහට close උනා. දැන් family first!
- විස්සෙන් පස්සේ සීරියස් ලව් දෙකක් කළා. සන්තෝසයි දෙකම කෙල උනා.
- තනිකඩ ජීවිතේ අසිරිය විදිනවා.. විඳවන්න යන්නේ නෑ ජීවිතේ.
- මට පුළුවන් උපරිමයෙන් මට treat කරගන්නවා.
- ලෝකේ පුංචි දෙයක් හරි හොඳ පැත්තට වෙනස් කරන්න පොඩි ට්‍රයි එකක් දෙනවා.
ජිවිතේ ගලාගෙන යනවා..

මචං වැටෙන්න එපා. උබට බැරි නෑ.අනික් උන් එක්ක කම්පෙයා නොකර දැන් ඉදං පටන්ගන්න. ලෝකේ ගොඩක් නම තිබ්බ අය තරුණ වයසේදි ම ගේම ගැහුවේ නෑ. වැඩිය ඕන නෑ දැන් ඔය KFC එකේ අයිතිකාරයා ඒක පටන් අරන් තියෙන්නේ කියෙදිද. ඒ කාලේ හදපු ටික විකුනගන්නත් ලොකු ගේමක් දෙන්න වෙලා. අද බලපං. තාම පොර ගැන කතා වෙනවා විතරක් නෙමේ මුලු ලෝකේ ම ඒ බ්‍රෑන්ඩ් එක නොදන්න එකෙක් ඉන්නවද.හොද ත්‍රෙඩ් එකක්....!
මෙතන දාලා තියෙන කොමෙන්ට්ස් බැලුවාම ඇත්තටම ගොඩාක් සතුටුයි... ගොඩක් අය මං එක්ක බැලුවාම අහසට පොළව වගේ.. ඇත්තටම අති සාර්ථකයි කියලා කියන්න පුලුවන්...
ඒකට මං.... දැන් හරියටම 30... A/L පාස් ඒත් කැම්පස් යන්න නම් ලැබුනේ නෑ...
20 දිත් ඉගෙන ගන්නවා 30 දිත් ඉගෙන ගන්නවා...
20 දි job එකක් තිබ්බෙ නෑ 30 දිත් Permanent job එකක් තාම එකක් නෑ
20 දි සත 5ක් ඉතුරු කරලා නෑ 30 දිත් නෑ
20 දි කෙල්ලෙක් නෑ 30 දි කෙල්ලෙක් නෑ
20 දි යාලුවෝ ගොඩක් හිටියා (යහලුවෝ, යෙහෙළියෝ) 30 දි ඇත්තටම මං තනියෙන්ම වගේ
20 දි බලාපොරොත්තු ගොඩාක් තිබ්බා 30 දි නම් එච්චර මුකුත්ම නෑ
මං ඒකයි කිව්වෙ මාත් එක්ක බලද්දි අනිත් අය අහසයි පොළවයි වගේ කියලා...
Class eka loss unama PhD karanna ba kiwwe kawda ban? Ubata Lower Division wath netda?Case eka umbata similar.
Mulinma idea eka thibba Van driving karanna Van ekak aran
PhD ekak karanna idea eka thibba e kale
26n bandinna hitiye ,affair eka patan gatta wtharak wage
Class eka loss una => no PhD
Kellath pita giya![]()
Thanks machan.... Mamath godak dewal walin motivate wela eka eka aluth weda godakk patan gena thiye... Anthimata ea hama ekakma iwara une aluth parsna godak mata ithuru karala... ea nisa mn dn nm aluth kiyala mokak wath karanna hithanne na... mokak hari parsnayk wela mn hama welema asarthaka wenawa.. Aluth parsna godak ekka..... ewata uththara hoya hoya jeewath weddi mata mawama kalakirenawa...*රිත බ්‍රෝ නේද මේ
මචං වැටෙන්න එපා. උබට බැරි නෑ.අනික් උන් එක්ක කම්පෙයා නොකර දැන් ඉදං පටන්ගන්න. ලෝකේ ගොඩක් නම තිබ්බ අය තරුණ වයසේදි ම ගේම ගැහුවේ නෑ. වැඩිය ඕන නෑ දැන් ඔය KFC එකේ අයිතිකාරයා ඒක පටන් අරන් තියෙන්නේ කියෙදිද. ඒ කාලේ හදපු ටික විකුනගන්නත් ලොකු ගේමක් දෙන්න වෙලා. අද බලපං. තාම පොර ගැන කතා වෙනවා විතරක් නෙමේ මුලු ලෝකේ ම ඒ බ්‍රෑන්ඩ් එක නොදන්න එකෙක් ඉන්නවද.