Passe balanawa..eth kohenda meyata oyatharam salli?namal ge Yaluwek nemeyi neda?
අවුරුදු 20ක් කිව්වාට 30 ක විතර පෙනුම සහ කතාව .
දේශපාලන සම්බන්ධතාවක් තියෙනවා වගෙ.
හැබැයි කමක් නැහැ සිංහල බෞද්ධ කොල්ලෙක් නිසා සුභ පතනවා ඉදිරිගමනට. මෙ වගෙ කොල්ලො ආදර්ශයක්
අවුරුදු 20ක් කිව්වාට 30 ක විතර පෙනුම සහ කතාව .
දේශපාලන සම්බන්ධතාවක් තියෙනවා වගෙ.
හැබැයි කමක් නැහැ සිංහල බෞද්ධ කොල්ලෙක් නිසා සුභ පතනවා ඉදිරිගමනට. මෙ වගෙ කොල්ලො ආදර්ශයක්
Kollo kello cheat karanagannakan mun goda 

Ideamart ලට ඕකෙන් එන monthly income එකෙන් 30% යනවලු. 70% යන්නේ app එක අයිති එකාට ඒ කියන්නේ මුට..
Dialog එකේ හොඳ position එකක ඉන්න මගේ යාලුවෙක් කීව විදියට ඔය service එකෙන් monthly income එනවලු ලක්‍ෂ 40-50ත් අතර ගානක් 
එකෙන් ලක්‍ෂ තිස් ගානක් කෙලින්ම පොරගේ acc එකට වැටෙනවලු..
ideamart එකෙන් සාමාන්‍යයෙන් උන් එක්ක වැඩ කරන apps owners ලගේ monthly income එහෙම එලියට දෙන්නේ නැල්ලු...
මේ පොරටත් වඩා හොයන උන් ඉන්නව කියල තමා කියන්නෙත්...

පොර තමයි මචන් Dialog Ideamart එකත් එක්ක එකතු වෙලා Locate me කියන service එක promote කරන්නේ...ඒ concept එක පොරගේ උනාට දන්න විදියට usa developer කෙනෙක් තමයි app එක create කරලා තියෙන්නේ...Ideamart ලට ඕකෙන් එන monthly income එකෙන් 30% යනවලු. 70% යන්නේ app එක අයිති එකාට ඒ කියන්නේ මුට..
Dialog එකේ හොඳ position එකක ඉන්න මගේ යාලුවෙක් කීව විදියට ඔය service එකෙන් monthly income එනවලු ලක්‍ෂ 40-50ත් අතර ගානක්
එකෙන් ලක්‍ෂ තිස් ගානක් කෙලින්ම පොරගේ acc එකට වැටෙනවලු..
ideamart එකෙන් සාමාන්‍යයෙන් උන් එක්ක වැඩ කරන apps owners ලගේ monthly income එහෙම එලියට දෙන්නේ නැල්ලු...
මේ පොරටත් වඩා හොයන උන් ඉන්නව කියල තමා කියන්නෙත්...
![]()

https://www.youtube.com/channel/UCG1eHQd9mqEPzuIdqW1i1vQ/videos
ඒක app එකක් නෙමෙයි වගේ මචන්..service එකක්..![]()

local app ekak ne..meken kohomeda ochchera revenue ekak generate keranne?
ahuweth ada ..![]()