අවුරුදු 3කටම $2 ට SSD Web Hosting

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    Renew karanna $300 ganak gewanna unoth nam padui ban.godak un karanne 1st year eka patta aduwata dila renew karanna gihiama adena ganan kiyanne mekath ehema weida.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    Renew karanna $300 ganak gewanna unoth nam padui ban.godak un karanne 1st year eka patta aduwata dila renew karanna gihiama adena ganan kiyanne mekath ehema weida.

    1st 3 Years $2i mcn. Renew ekata man discount denawa. $360kata denne na renew eka lowth :yes:
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    යිට් එක දාගන්න තැනක් හොය හොය හිටියේ.ඔන්න මාත් ගත්තා.කරගෙන පලයන්.දෙන්නම් සප් එක බොක්කෙන්ම Share පාරක් එක්කම.මචං US සර්වර්ස් ද. ප්‍රශ්නයක් ආවොත් කිරියෙන්ම අහන්නද.
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    යිට් එක දාගන්න තැනක් හොය හොය හිටියේ.ඔන්න මාත් ගත්තා.කරගෙන පලයන්.දෙන්නම් සප් එක බොක්කෙන්ම Share පාරක් එක්කම.මචං US සර්වර්ස් ද. ප්‍රශනයක් ආවොත් සයිට් කිරියෙන්ම අහන්නද.

    U.S newei machan. U.K , Canada & Germany machan.

    Ela machan jaya wewa! ;) Aulak awoth ape live support eka support ticket thiyenawa one welawaka :yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    The domain you entered is not valid. Enter only the part after the www. and include the TLD
    .com තොරන්න දෙන්නේ නෑ එතනින් එහාට යන්න බෑ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    The domain you entered is not valid. Enter only the part after the www. and include the TLD
    .com තොරන්න දෙන්නේ නෑ එතනින් එහාට යන්න බෑ.

    Machan api domain sale karanne na. 3rd option eka select karala continue karanna. Godaddy eke namecheap eken supiri domain promotion karanawa :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    na machan. renewal ekata discount denawa :yes:

    එල කොහොමද ගන්නේ? එක්කෙනෙක්ට පැකේජස් දෙකක් උනත් ගන්න පුලුවන්ද? අවුරුදු තුනෙන් පස්සේ අවුරුද්දකට $48 ක් වගේ ගෙවන්න සෙට් වෙයිද දන්නේ නැහැ :angry:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    එල කොහොමද ගන්නේ? එක්කෙනෙක්ට පැකේජස් දෙකක් උනත් ගන්න පුලුවන්ද? අවුරුදු තුනෙන් පස්සේ අවුරුද්දකට $48 ක් වගේ ගෙවන්න සෙට් වෙයිද දන්නේ නැහැ :angry:

    Na na echchara wenne na. man ubelata discount ekak denawa :yes: