DirectAdmin Shared Hosting රු 900/- සිට අවුරුද්දටම Call

Nadun26

Well-known member
  • Apr 27, 2015
    8,084
    3
    2,013
    113
    32
    Anuradhapura
    lktips.com
    අපි කලින් DirectAdmin Shared Hosting දුන්නේ අවුරුද්දටම 1100/- සිට. දැන් පැකේජ් වල මිල ගනම් තවත් අඩු කරා දැන් 900/- සිට දෙනවා. https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html

    Hosting Service එක පටන් ගත්තේ 2018 අපේ ලග Customers ලා 250කට වැඩි පිරිසක් ඉන්නවා.

    24/7/365 Support එකත් දෙනවා. (Phone Call / SMS / Facebook / Elakiri / Telegram / Chat )

    Down Time ඇත්තේම නෑ

    Server Speed එකත් හොදටම තියෙනවා.

    දවස් 30 ඇතුලත අපේ පැත්තෙන් මොනවා හරි තාක්ෂණික ගැටළුවක් උනොත්, මුදල් ඔයාට ආපසු ඕනම් Web සයිට් එකේ Full Backup එකක් සමග රුපියලක්වත් අඩු නැතුව අපිට ගෙවූ මුදල එසැනින් ලබා දෙනවා.

    ගොඩක් අය ලංකාවේ Hosting ගන්න එපා කියනවා දැකල තියෙනවා Support නෑ කියලා. අපෙන් අරන් බලන්න එක සැරයක් ඕනෑම උදව්වක් කරනවා අපි ඕනෑම කෙනක් ට. ඔයා ඉල්ලන උදව්ව අපිට අදාළ උනත් නැති උනත් Web Hosting / VPS සම්බන්ධයෙන් නම් ඕනෑම උදව්වක් එසැනින් කරලා දෙන්න පුළුවන්. අපේ වෙබ් එකේ / Fan Page එකේ තියෙනවා Reviews අපෙන් ගත්ත අයගේ.

    DirectAdmin Shared Hosting පැකේජ්

    1.png



    2.png


    වැඩි විස්තර සදහා කතා කරන්න 077 489 8282 | 071 668 8282

    ගෙවීම් : BOC / ComBank වලට හෝ Visa/Master Card මගින් ද කළ හැක.

    මෙන්න Cpanel හොයන අයට
    Personal Hosting - https://lankawebhosting.net/linux-personal-shared-hosting-sri-lanka.html
    Business Cpanel - https://lankawebhosting.net/linux-business-shared-hosting-sri-lanka.html

    Windows/Linux VPS හොයන අයට
    OpenVZ Linux VPS - https://lankawebhosting.net/linux-vps-openvz.html
    KVM Linux VPS - https://lankawebhosting.net/kvm-vps.html
    Nvme SSD Windows/Linux KVM VPS - https://lankawebhosting.net/kvm-ssd-vps.html
    Windows VPS - https://lankawebhosting.net/windows-vps.html
     
    • Like
    Reactions: batwise