අවුරුදු 30කට කලින් ගියපු ඉටි පහන් ආයෙත් Youtube එකේ දාල

dilann

Well-known member
  • Jul 6, 2018
    68,080
    167,993
    113
    එකමත් එක රටක
    දුමින්ද සිල්වා මේ වයසෙදි කතරගම ගිහිල්ලා ඇට බෝල තුවක්කු අරගෙන ඩිශුම් ඩිශුම් කිය කිය ඉන්න ඇති නේද🤡🌷
    පිස්සුද යකෝ.. ඌ අවුරුදු 21ක කුඩ්ඩෙක් ඒ වෙද්දී. :rofl:

    වසන්ති චතුරානි පට්ට සෙස්සි නේහ් :P
    සුදු සෙවනැලි කියන movie එක නැද්ද ?
    ------ Post added on Feb 22, 2024 at 11:10 PM
     
    • Love
    Reactions: Nu1Dnk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,903
    23,593
    113
    අඩෝ මේක බලල පොඩි කාලේ අනර්කලී ව crush එක කරන් හිටිය :yes:

    Wait a minute

    No Way What GIF by Bounce
     
    • Haha
    Reactions: ranatheman

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    machan me kathawe mokadda wenne kiyala podi idea ekak denwada balanna isella
    The story revolves around the lives of several interconnected families, each grappling with their own set of challenges and aspirations. At the center of the narrative is the powerful Rajapakse family, headed by the patriarch, Mr. Rajapakse, a respected figure in the community known for his strict adherence to tradition and his unwavering principles.

    The main protagonist of the series is Chandima, the eldest daughter of the Rajapakse family. Chandima is depicted as a strong-willed and independent young woman who is determined to carve out her own path in life, despite the constraints imposed by societal expectations and family obligations. Her aspirations often clash with her father's conservative views, leading to conflicts and misunderstandings within the family.

    As the story unfolds, Chandima finds herself entangled in a complex web of love, betrayal, and redemption. She crosses paths with Harsha, a charming and ambitious young man from a neighboring village, sparking a forbidden romance that threatens to shake the very foundations of both their families. Their love story is fraught with obstacles, including opposition from Chandima's family, societal prejudice, and external forces determined to keep them apart.

    Meanwhile, the teledrama also explores the lives of other characters within the village, each with their own hopes, dreams, and struggles. From the humble village doctor grappling with his past mistakes to the ambitious businessman seeking to modernize the community, "Iti Pahan" weaves together multiple storylines, offering a rich tapestry of human experiences and emotions.

    Throughout the series, themes of love, sacrifice, forgiveness, and redemption are explored in depth, resonating with viewers of all ages and backgrounds. As the characters navigate the complexities of life in a rapidly changing world, they are forced to confront their own prejudices, fears, and desires, ultimately learning valuable lessons about the true meaning of family, friendship, and love.

    In essence, "Iti Pahan" is not just a teledrama, but a poignant exploration of the human condition, filled with drama, romance, and moments of profound insight. It captures the essence of Sri Lankan society, with its rich cultural heritage and timeless values, while also addressing universal themes that resonate with audiences around the world.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මුල්ම තප්පර 40 බලන්න...
    20 දෙනෙක් විතර ඉන්නවා
    කරත්ත 5යි
    පරණ කාර් 4
    දැන් තියන සම්පුර්ණ ටෙලිනටයකටවත් මෙච්චර මහන්සි වෙන්නේ නෑ
    Patta නේ බං, Hollywood movie එකක මහන්සිය වෙලා තියනවා,
    දැං ඉතිං අර මන්ද බුද්ධික සිඳු, derana එකේ ඉවර වෙන්නේ නැති drama තමයී.
     
    • Like
    Reactions: Nee Ruu

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Dialog TV එකේ රිදී TV කියල චැනල් එකක් තියෙනව තිස්ස නාගෙඩ විතානෙගෙ. ඒකෙ ඉදල හිටල ලස්සන නාට්ටි යනව පරණ ඒව. Rewind option තියෙන නිසා හොද එකක් තිබ්බොත් දවසෙ free time තියෙන වෙලාවට බලනව. මෑතකදි ගියා කස්තිරම කියල 90's වල හදපු නාට්ටියක්. ඒ නාට්ටිය ගහල තියෙන්නෙ මීමුරෙ ගමෙ.

    Chandani Sevevirathne, H.A. Perera, Damitha Abeyrathne, Rathna Sumanapala, Gunarathna Ranhoti එහෙම ඉන්නව. මාර ලස්සන නාට්ටියක්. ඒ වගෙ රසයක් තියෙන නාට්ටි සහ නලු නිලියොනම් ආයෙ මලාට බිහිවෙන්නෙ නෑ.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    කැලි කපල සෝමේ දාල තියෙන්නේ බන් ...ඕක මරු කතාව අනික සුනේත්රා රාහුබද්ද ඕක ලියපු කෙනා මාරම දක්ශ කෙනෙක් එයාගේ කතා ඔක්කොම වගේ පට්ටම ස්ටෑන්ඩර්ඩ් එකක තියන කථා ..ඒ වගේ මිනිස්සු මොකට ලංකාවේ ඉපදුනාද මන්ද පට්ටම අවාසනාවක් ඒ වගේ දක්ෂයෝ මේවගේ රටවල් වල ඉපදෙනඑක ...