අවුරුදු 30 පැන්නට පස්සේ මට හිතෙන විදිහ...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    zLhKWNk.jpeg




    එක්කො මම හිස් වෙමින් ඇත..එසේත් නොමැති නම්
    මා පරිණත වෙමින් ඇත..
    🩶


    පෙර මෙන් තදින් කිසිදු බැදීමක් ගැන ඕනෑවට වඩා
    සිතීමක් දැන් මා තුළ නැත..

    මාගේ ප්‍රියතම පුද්ගලයින්ගේ පවා ආදරය අවධානය ලැබේද නොලැබේද යන්න සොයා බැලීමත්
    ඒ ගැන චෝදනා කිරීම් පවා දැන් මා හට වෙහෙසකරයි.

    පොඩි දෙයකින් කලබල වී සිත් රිදවාගෙන සංවේදී වූ මා දැන් දරුණුතම වේදනාවන් පවා සිනාවකින් දරාගැනීමටත් ඒ දෙස උපේක්ෂාවෙන් බැලීමටත් පුරුදු වී ඇත..

    කොටින්ම කෙතරම් දරුණු කඩාවැටීමකට වුවත් දැන් මා ජීවිතේ නැවත නැගී සිටීම නවතාලිය නොහැක.

    මුණ ගැහෙන සෑම කෙනෙකුගේ ජීවිතේම හොදම මනුස්සයෙක් වීමේ වුවමනාවක් යන කොටස දැන් මාගේ ජීවිතේ නොමැති අතර එය මට වර්තමානය පහසු කරන්නක් වී ඇත..

    මා සිතන අයුරින් ජීවිතේ සාමකාමීම පරිච්ඡේදය දැන් මා ගත කරමින් ඇත...
    😌



    CTTO
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,845
    113
    Colombo, Sri Lanka
    එහෙම නැහැ වයසට ගියත් තවම පොඩි උන්වගේ ජීවත්වෙන හිතන අය ඉන්නවා. අපේ සියා සහ තාත්තා දෙන්නම එහෙමයි. ලොකුවට වැඩිහිටිකම ඔලුවේ පුරෝගෙන ඉන්නේ නැහැ. බොහොම සැහැල්ලුවෙන් ඒ ගොල්ලෝ ජිවත් වෙන්නේ :yes:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    මට තාම 17යි අයියෙ මටත් මෙහෙමමයි දැනෙන්නෙ.🙂🙂 දෝනි දාලා ගියාට පස්සෙ මට මාව නැති උනා.☺️☺️
    හිත රිදිලා රිදිලා ආදරෙත් අප්පිරියයි විශ්වාසෙත් අප්පිරියයි මධුවිතනම් පිරියයි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    +
    30 වසරක් තිස්සේ පාවිච්චියට නොගැනීමෙන් දැනටම පුස් බැදී ඇති රං ඩින්ග සදහටම මැලවීයාමට පෙර එය ඔබා ගැනීමට කෙසේ හෝ නාසිස්ටික් නොවන ස්ත්‍රී ප්‍රාණයක් ASAP සොයාගත යුතුය
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    සමහර අයට මෙහෙම වෙන්න පුළුවන් ඉතින්. හැබැයි ඕක සමහර අයට වෙනස්. ළමයි එහෙම හිටියා නම් ඒ අය ගැන බැඳීම් හදා ගන්නවා නේ. අපි තනිකඩ හින්දා තමයි ඔහොම