සහෝලා උබලට මතක ඇති අවුරුදු 39 ක බිස්නස් කරන එකෙක්ව අපේ අක්කි කෙනෙක් බඳින්න යන කතාව. ලොකු වයස ගැප් එකයි නාකියෙක් වීමයි නිසා තමයි මම ගොඩක් අකමැති උනේ.
ඔන්න අද උදේ ආරංචි වෙලා ඒ මනුස්සයා පිරිමි , ගෑනු දෙකම එක්ක බුදියන එකෙක් කියලා. ඒකා බයි සේක්ෂුවල් එකෙක් ලු. අක්කිට හොඳටම එපා වෙලා. උට හොඳටම බැනල ආයේ එන එපා කියලා. ඒත් ඌ බැනුම් අහගෙන අක්කිලගේ ගෙදර ඇවිල්ලා අද උදේ . උට අක්කිගෙ තාත්තා පොලු පාරක් දීලා උගේ අතක් කැඩිලා මහනුවර හොස්පිටල් ඇඩ්මිට් කරලා. පොලිසියෙන් අක්කිගෙ තාත්තව ඇරෙස්ට් කරලා. හෙට උසාවි දැම්මොත් ඇප ගන්න පුළුවන් වෙයි.