අවුරුදු 4ක ලව් එක කෙල උනා...

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාර් එක හොඳ මදි කියල හින්ට් ගහනව :eek: බැන්දට පස්සේ අහවල් ඒකත් හොඳ මදි කියල හින්ට් ගහන්න බැරි නෑ :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ අවුරුදු 4 ක් ගිහින් ගත්ත තීරණය හොද එකක්.. ඒකි උඹට හරි යන්නේ නැහැ.. ඒකි වෙන්ට පොෂ් එකක්.. උඹ ඒවගේ එකක් කරගැහුවොත් උඹට ගෙදර අයත් නැති වෙනවා උඹට උඹත් නැති වෙනවා.. අනේ දෙයියනේ කියල සාමාන්‍ය මට්ටටෙම් කෙල්ලෙක් හොයා ගනින් උඹට- උඹේ අම්මලට සලකගෙන ඉන්න පුලුවන්..
     
    • Like
    Reactions: leoshammi

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    උඹ අවුරුදු 4 ක් ගිහින් ගත්ත තීරණය හොද එකක්.. ඒකි උඹට හරි යන්නේ නැහැ.. ඒකි වෙන්ට පොෂ් එකක්.. උඹ ඒවගේ එකක් කරගැහුවොත් උඹට ගෙදර අයත් නැති වෙනවා උඹට උඹත් නැති වෙනවා.. අනේ දෙයියනේ කියල සාමාන්‍ය මට්ටටෙම් කෙල්ලෙක් හොයා ගනින් උඹට- උඹේ අම්මලට සලකගෙන ඉන්න පුලුවන්..

    ............
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    නෑ මචන් ඒකි පොශ්. පට්ට සල්ලියක් තියෙනවා.ඉස්කෝලේ විශාකා.ඉගෙන ගෙන තියෙනවා.බලු කමේ ගිහින් නෑ.මම හොදටම දන්නවා.ඒත් මට ඇති වෙලා බන් මෙහෙම ජීවත් වෙලා.

    mokadda ube car eka? :rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ අවුරුදු 4 ක් ගිහින් ගත්ත තීරණය හොද එකක්.. ඒකි උඹට හරි යන්නේ නැහැ.. ඒකි වෙන්ට පොෂ් එකක්.. උඹ ඒවගේ එකක් කරගැහුවොත් උඹට ගෙදර අයත් නැති වෙනවා උඹට උඹත් නැති වෙනවා.. අනේ දෙයියනේ කියල සාමාන්‍ය මට්ටටෙම් කෙල්ලෙක් හොයා ගනින් උඹට- උඹේ අම්මලට සලකගෙන ඉන්න පුලුවන්..
    :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ube tharathiramata galapena ekak hoyaganin,

    oyita wada posh ekak wunath karagahapan

    thaniyama hithala mole kalpana karala ubenuth deyak ahala karana kellekwa

    gewal wala rookada wela inna ewunwa badinna epa

    uanthimata ubalage pawul run karanne unge pawule ewun wenna puluwan
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ශේම් ඔන් යූ කියලා කුනුහරපෙන් බැන්න කියන්නෙ ඉතින් අයේ යන්න බෑ පුතො .උබත් අමු තිත්ත කුනුහරපෙන් බැනපන්
     
    • Like
    Reactions: leoshammi

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    තමාට ගෟෙරව කරන ගෑණියෙක්ව හොයා ගනින් උට්ටාෙ‍‍‍‍... විශේෂයෙන්ම පොළවෙ පය ගහල ඉන්න
    (Down to earth) ගෑණියෙක්ව...
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    umbata hari kiyala hithena de karapan......eeka thamai hari.....! passe dukwenna wei.......umba kiyapau hamadema ammata kiwwanam.....eken hithaaganain....kella hondai
    hari...ehemanam..kellata kelin kathakarala theeranaya karapan.....eka paththakawath balanna epa eka paaratama
    amma maththema nahinawanam depaaraka balannaepa.....atha arapan.....! umbata jaya .....
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    උඹ අවුරුදු 4 ක් ගිහින් ගත්ත තීරණය හොද එකක්.. ඒකි උඹට හරි යන්නේ නැහැ.. ඒකි වෙන්ට පොෂ් එකක්.. උඹ ඒවගේ එකක් කරගැහුවොත් උඹට ගෙදර අයත් නැති වෙනවා උඹට උඹත් නැති වෙනවා.. අනේ දෙයියනේ කියල සාමාන්‍ය මට්ටටෙම් කෙල්ලෙක් හොයා ගනින් උඹට- උඹේ අම්මලට සලකගෙන ඉන්න පුලුවන්..

    [FONT=&quot]ඔව් ඒක ඇත්ත.[/FONT]