උඹ අවුරුදු 4 ක් ගිහින් ගත්ත තීරණය හොද එකක්.. ඒකි උඹට හරි යන්නේ නැහැ.. ඒකි වෙන්ට පොෂ් එකක්.. උඹ ඒවගේ එකක් කරගැහුවොත් උඹට ගෙදර අයත් නැති වෙනවා උඹට උඹත් නැති වෙනවා.. අනේ දෙයියනේ කියල සාමාන්‍ය මට්ටටෙම් කෙල්ලෙක් හොයා ගනින් උඹට- උඹේ අම්මලට සලකගෙන ඉන්න පුලුවන්..
නෑ මචන් ඒකි පොශ්. පට්ට සල්ලියක් තියෙනවා.ඉස්කෝලේ විශාකා.ඉගෙන ගෙන තියෙනවා.බලු කමේ ගිහින් නෑ.මම හොදටම දන්නවා.ඒත් මට ඇති වෙලා බන් මෙහෙම ජීවත් වෙලා.

උඹ අවුරුදු 4 ක් ගිහින් ගත්ත තීරණය හොද එකක්.. ඒකි උඹට හරි යන්නේ නැහැ.. ඒකි වෙන්ට පොෂ් එකක්.. උඹ ඒවගේ එකක් කරගැහුවොත් උඹට ගෙදර අයත් නැති වෙනවා උඹට උඹත් නැති වෙනවා.. අනේ දෙයියනේ කියල සාමාන්‍ය මට්ටටෙම් කෙල්ලෙක් හොයා ගනින් උඹට- උඹේ අම්මලට සලකගෙන ඉන්න පුලුවන්..

fb 14 ekak ban.