අවුරුදු 5කට පාරක් එන මැප් එක
මොකද්ද බන් අර අවුරුදු පහකට පාරක් එලියට එන මැප් එක. මම චන්දෙ දුන්නේ ගෝටා ට. ඒ සිංහල ජාතිය බේරගන්න නෙමෙයි. රට ගොඩ ගන්න පුළුවන් කෙනෙක් නිසා. එත් ගොටා අත්සන් කරන තැන කියපු කතාව වැරදි. ගෝටාගේ කැම්පේන් එකේම ගියේ සුලුජාතින් ගණන් ගන්නේ නැති සිඉන් එකක්. එතකොට කොහොමත් ගොට්ට චන්දෙ එන්නේ නැනේ.
අනික වෙනම රටක් ඕනේ නම් දෙමලු සුමන්තිරන්ට චන්දෙ දෙන්න එපයි. උන් දුන්නේ පුතානොට.
දැන් ගෝටා කරන්න ඕනේ උතුරට නැගෙනහිරට ගිහින් උන්ගේ ප්‍රශ්නත් බලන එක. ඊලග පාරත් සුපුරුදු මැප් එක ප්‍රොමෝට් කරන්නේ නැතුව. උන් වෙනම රටක් ඉල්ලන්නේ උන්ට දැනට තියෙන රජයෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති. ඒ ප්‍රශ්නෙට උත්තර හොයලා දෙන්න ඕනේ.
ඇත්ත දෙමළුන්ට තියෙන ප්‍රශ්නේ ඔය TNA එකට තියෙන ප්‍රශ්න නෙමෙයි. අර අර්ජුන් කොල්ල කියන්නේ ඒවා අන්න ඒවා වෙන්න ඕනේ.
අපේ උන් අඩුම ගානේ ජාතිය කියන එකවත් දන්නේ නැ. උබලගෙන් ජාතිය ඇහුවම උබලා කියන්නේ සිංහල කියලද ? එහෙනම් ඉස්සෙල්ල ඉස්කෝලේ පල. සිංහල බවුද්ද කියන්නේ ethnicity එක මිස nationality එක නෙමෙයි. nationality එක ශ්‍රී ලාංකික. ethnicity එක තමයි සිංහල දෙමල මුස්ලිම් වෙන්නේ