අවුරුදු 5කට පාරක් එන මැප් එක

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොකද්ද බන් අර...........

    අනික වෙනම රටක් ඕනේ නම් දෙමලු සුමන්තිරන්ට චන්දෙ දෙන්න එපයි. උන් දුන්නේ පුතානොට.

    ....




    යකෝ සුමන්තිරන්ට දුන්නා කියලා සුමනෙ ජනාධිපති වෙනවද? ඒ සරල පුන්ඩෙ උඹට වඩා උන් දන්න නිසා තමයි බූරු පුතාට කියලා උන්ගෙ ෆෙඩරල් ආශාව ඉෂ්ට කර ගන්න හැදුවෙ.



    ඒ වගේම මහින්දලා උතුරු නැගෙනහිර කැම්පේ්න් කලා.. වෙට්ට්‍රි සින්නම්, පොට්ටු සින්නම්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මචං දැනගන්න නිකං අහන්නෙ
    කඩේකට ගිහිං කිරි වලට ටී එකක් දෙන්න කියල ඉල්ලනවනං ඒත් ඉස්සෙල්ල ඉස්කෝලෙ ගිහිං එන්න ඕනෙද බං ?
    ඇමරිකාවෙ එහෙම ෆුට්බෝල් කියල බෝලෙ අතේ උස්සං යන අයත් ආයෙ ඉස්කෝලෙ ගිහිං එන්න ඕනෙද ? පොඩ්ඩක් ඔයා ගියපු ඉස්කෝලෙ කියන්නකො එතකොට අපි ඔක්කොටම ඒකට ගිහිල්ල ඔයා වගේ දැනුවත් වෙලා ආවහැකි :)

    :P:P:P
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙමළ අය සජිත්ද ගෝටාද කියල බලන්නෙ නෑ උන්ගෙ දෙමළ නායකයො කියල කෙනාට ඡන්දෙ දෙනව(80%ට වඩා)

    මුස්ලිම් අය සජිත්ද ගෝටාද කියල බලන්නෙ නෑ උන්ගෙ මුස්ලිම් නායකයො කියල කෙනාට ඡන්දෙ දෙනව(80%ට වඩා)

    සිංහලු සජිත්ට 50% ගෝටාට 50% කියල දෙකට බෙදිල සුලුජාතින්ට කියල ඇරගන්නව (මේ පාර හැර..)