*අවුරුදු 5 ඇතුලත එන්න තියෙන සුපිරි චිත්‍රප&#34

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    *අවුරුදු 5 ඇතුලත එන්න තියෙන සුපිරි චිත්‍රප&#34

    අවුරුදු 5 ඇතුලත එන්න තියෙන සුපිරි චිත්‍රපට

    OszEQCh.jpg


    මෙතන තියෙන ගොඩක්ම චිත්‍රපට මාර්වල් චිත්‍රකතා ලෝකයට අයිති සුපිරි වීරයන් ඇසුරින් නිපදවෙන චිත්‍රපට..:D
    ඔන්න 2019 වෙනකන් කට්ටියට බලන්න ෆිල්ම්ස් තියෙනවා..:cool::yes:
     
    • Like
    Reactions: nimesha95

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සොම්බි ෆිල්ම් එකක්වත් නැද්ද සිඞ්හලු :( :(
    world war z වලිං පස්සෙ තාම බලන්න හරි හමං සොම්බි ෆිල්ම් එකක් සෙට් වුන්නෑ :no: :no: :no:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සොම්බි ෆිල්ම් එකක්වත් නැද්ද සිඞ්හලු :( :(
    world war z වලිං පස්සෙ තාම බලන්න හරි හමං සොම්බි ෆිල්ම් එකක් සෙට් වුන්නෑ :no: :no: :no:


    ඒක නම් එහෙම තමයි බන්... ගහනවා නම් හැබැයි චා නොවෙන්න ගහන්න ඕන... වෝකින් ඩේඩ් වගේ ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Chappie
    Ex.Machina
    Project Almanac
    මේ ටිකේ ටොරන්ට් එකට වැටිච්ච පට්ටම චිත්‍රපටි තුනක්.. ඕන නම් බාගෙන බලපං.. මං BR RIP එනකන් ඉන්නෙ..:cool: