Chappie
Ex.Machina
Project Almanac
මේ ටිකේ ටොරන්ට් එකට වැටිච්ච පට්ටම චිත්රපටි තුනක්.. ඕන නම් බාගෙන බලපං.. මං BR RIP එනකන් ඉන්නෙ..

අඩෝ ඔව් බන් මමත් BR එනකන් බාන්නේ නෑ...
තව Kingsman Secret Service මේකත් පට්ට... BR එනකන් ඉන්නෙ..![]()

ඒක මම HD එක බාගෙන බැලුවෙ.. BR ආවමත් බලනවා.. සුපිරියි බං..
Fast 7 එක මට ඇල්ලුවෙ නෑ බං.. අවුලක්ම නෑ.. ඒත් බොරුව වැඩියි..
අරූ හෙලිය අල්ලන්න කාර් එකෙන් යනවා.. ඒ මදිවට බෝම්බ බෑග් එකකුත් හෙලියෙ එල්ලලා එනවා.. කැතම වැඩේ බෝම්බ බෑක් එක අර බිම ඉන්න රොක් අයියා දකින එක.. පිස්ටල් එකෙන් තියනවා ඌ බෝම්බ වලට..
අනික බං අර බිල්ඩින් එක කඩන් වැටෙනකොට අරූට ගානට හෙලිය ගාවට යන්න පාර හැදෙනවනේ..

සිරාවට බන්... කොහොමත් fast 6,7 දෙකම මට ඇල්ලුවේ නෑ බන්.. බොරුව වැඩි...![]()

ඒක මම HD එක බාගෙන බැලුවෙ.. BR ආවමත් බලනවා.. සුපිරියි බං..
Fast 7 එක මට ඇල්ලුවෙ නෑ බං.. අවුලක්ම නෑ.. ඒත් බොරුව වැඩියි..
අරූ හෙලිය අල්ලන්න කාර් එකෙන් යනවා.. ඒ මදිවට බෝම්බ බෑග් එකකුත් හෙලියෙ එල්ලලා එනවා.. කැතම වැඩේ බෝම්බ බෑක් එක අර බිම ඉන්න රොක් අයියා දකින එක.. පිස්ටල් එකෙන් තියනවා ඌ බෝම්බ වලට..
අනික බං අර බිල්ඩින් එක කඩන් වැටෙනකොට අරූට ගානට හෙලිය ගාවට යන්න පාර හැදෙනවනේ..
Expendables වගේ උනා අන්තිමට බං Fast 6, 7 එකත්..