අවුරුදු 60 දි සියදිවි නසා ගන්නව

AnuradhaRa

Well-known member
  • මට කොයි වෙලේත් පරණ දේවල් කල්පනා වෙනව
    හැම තිස්සෙම හිතේ ප්‍රශ්නයක් වැඩ කරනව
    ඇගත් හොදටම බර වැඩියි
    ඊයෙ පෙරේද ප්‍රෙශර් එක බැලුව 150/110 යි
    කොහොමත් තව ටික කාලෙකින් මගෙ වකුගඩු එහෙම අවුල් යයි
    හාට් ඇටෑක් එකක් හරි ස්ට්‍රෝක් එකක් හරි එන්නත් පුලුවන්. ඊට කලින් මමම මැරෙන එක හොදයි
    කොහොමහරි අම්මල ඉන්නකල් හිටියොත් ඇති. එයාල වෙනුවෙන් මම ඉන්න ඕනෙ

    බේත් වල ගණන් ඇහුවම ඕව බොන්න සල්ලි කෝ බං
    අම්මගෙ බේත් වලටත් මාසෙකට 14000 ක් විතර යනව

    අනික මට කෝමත් බේත් ඕනෙ නෑ. මගෙ ජීවිතේ වැඩක් නෑ...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ෆාදර් කෙනෙක් වෙයන්
    ජීවිත කාලෙම සැපේ ඉන්න පුලුවන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පහුගිය ටිකේ හෑල්ලක් ලියලා තිවුනෙ මට ඕන තරං සල්ලි තියනවාය අඩුපාඩුවක් නෑය අරකද මේකද කියලා
    අම්මල ඉන්න නිසා අඩුපාඩුවක් නෑ ඉතිං
    අම්මල ඉඩම මගෙ නමට ලියාවි. පස්සෙ මම ඒක නංගිට ලියනව. දැන්ම ලියන්නෙ නැ. ඒකිගෙ මිනිහ ෂුවර් නෑ
     
    • Haha
    Reactions: sakuntha1996

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    1695531670138.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,905
    113
    Kawuruwath kanna denne ne ban.eliye kawruwath ne :lol: oya soba dahama.kurulonta ballonta kema denna ammala tattala innawada.kanna hambenawa danuth hambenawanan baya netuwa idapan
     
    • Wow
    Reactions: elakiriaddict

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,255
    1
    2,931
    113
    මේකනෙ බං අත පය හතර තියනෙව කියල පිට අයට පේනව
    ඒත් මොළේ ස්නායු දුර්වලයි කියල කාටවත් පේන්නේ නෑනෙ..
    ඒ අමාරුව උඹලට තේරෙන්නෙ නෑ බං. වෙලාම බලන්න ඕනෙ
    මම ජොබ් 7-8 කට ගිහින් තියෙනව
    කටුනායක කාගෝ එකටත් ගිහින් තියෙනව. අන්තිමට ගියෙ ආපිකෝ එකේ වැඩට.. පුල් අවුල් බං. නෝන්ඩි වෙලා නැවතුණා මම
    ගාමන්ට් එකක වැඩට ගියා මට වඩා නාකි ගෑනියෙක් කිව්ව ඔහොම වැඩ කළොත් හෙට එළි වෙයි කියල
    තව කෙල්ලෙක් ඇහුව ඔයාට මොකුත් අසනීපයක් තියෙනවද කියල
    Ubata barida පන්සල kta wela wada karanna dane bedanna , athu ganna tiyenne
     
    • Like
    Reactions: elakiriaddict

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මූව නිකමෙක් කරල තියෙන්නෙ දැනටත් ගෙදර තියාගෙන මූට පිනට කන්න දෙන අම්මයි තාත්තයි
    නැති බැරි කම බඩගින්න දැනෙන්න දුන්නනම් මූ හම්බු කොරගෙන කාලා මනුස්සයෙක් වගේ ජීවත් වෙන විදිය ඉගෙන ගන්නවා
    අම්මෙක් තාත්තෙක් නැති අවුරුදු 6,7 පොඩි එවුනුත් උන්ගෙ මහන්සියෙන් හම්බු කොරගෙන ඊටත් වඩා බාල නන්ගිල මල්ලිලා බලාගෙන ජීවත් වෙන කතා කොච්චර නම් පත්තරවල වැටෙනවද
    මූ මෙ 40ක් වෙලත් ඔන්ලයින් තොදොල් වෙනව

    Ubata barida පන්සල kta wela wada karanna dane bedanna , athu ganna tiyenne
    ගෙදර ඉද්දි පිනට හම්බු වෙන එකේ අහවල් එකටයි බන් මහන්සිවෙලා වැඩක් කරන්නේ
    ------ Post added on Sep 24, 2023 at 3:08 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ගාමන්ට් එකක වැඩට ගියා මට වඩා නාකි ගෑනියෙක් කිව්ව ඔහොම වැඩ කළොත් හෙට එළි වෙයි කියල
    තව කෙල්ලෙක් ඇහුව ඔයාට මොකුත් අසනීපයක් තියෙනවද කියල
    ඒ පිට මිනිස්සු ඉස්සරනේ. දැන් අර උඩින් කියලා තියෙනවා වගේ යාලුවා නැති දවසට උබ කඩේ කරපන්. අනික බස් 3,4ක ගිහින් කරවල කඩේට යන්ඩ කියලැයි. බෑ කියලා හිතුනා නම් වැහුවා ගෙදර ආවා. නිකමට එක දවසක් කරපන් අපි කියනවට .
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ඒකක්‌ තමයි දැම්මේ. අර පොන්නයා තේරෙන්න කියන්නලු. උට වැල බලන්න තියා නගින්නෙත් නැතුව ඇති.:lol:
    නෑ බන් ඌ premium membership අරන්.
    ඌට සල්ලි අහේනියක් නෑලුනේ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේකනෙ බං අත පය හතර තියනෙව කියල පිට අයට පේනව
    ඒත් මොළේ ස්නායු දුර්වලයි කියල කාටවත් පේන්නේ නෑනෙ..

    ඒ අමාරුව උඹලට තේරෙන්නෙ නෑ බං. වෙලාම බලන්න ඕනෙ
    මම ජොබ් 7-8 කට ගිහින් තියෙනව
    කටුනායක කාගෝ එකටත් ගිහින් තියෙනව. අන්තිමට ගියෙ ආපිකෝ එකේ වැඩට.. පුල් අවුල් බං. නෝන්ඩි වෙලා නැවතුණා මම
    ගාමන්ට් එකක වැඩට ගියා මට වඩා නාකි ගෑනියෙක් කිව්ව ඔහොම වැඩ කළොත් හෙට එළි වෙයි කියල
    තව කෙල්ලෙක් ඇහුව ඔයාට මොකුත් අසනීපයක් තියෙනවද කියල
    මට මේක තේරෙනවා බං මේ අවුල
    මෙහෙම අය ඉන්නවා මං අදුරන, උබට රස්සාවක් කරගන්න බැරිව ඇති.

    ඒත් උබ ඇයි @PHBhagya වගේ උන්ට කැරිකතා කියන්නෙ. ගෙදර එවුන් විකුණලා/බොරුකියලා මේකෙ හිගාකන්නෙ. අනික උබ ලේසියකට තව එකෙක්ගෙ ත්රේඩ් එකකට රිප්ලයි එකක්වත් දානවද. අපි මෙතන තෝව නලවන්න ඕන කියලනෙ උබ හිතන් ඉන්නෙ. මුලින්ම කැරිවැඩ නවත්තලා මනුස්සකම හදාගනින්.
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    අනුරාධ , උඹ ඉස්සර පොස්ට් වගයක් දල තිබුන ගෙදර ළග ඉන්න කෙල්ලක් එක්ක රූම් ගියා කියල
    දැන් ඒ කෙල්ල ඉන්නවද ? ආපහු ඒ කෙල්ල එක්ක පළයන් , උඹේ ඔය අමාරුව හොඳ වේවි
    1695595754787.png
     
    Last edited:
    • Haha
    Reactions: asanka+++