wala site wala ena google translated sinhala ad ekak wage."ඔබ නැවතත් සේවයේ වන්දනයේ යෙදෙනවාද ? ඇයි ඔබ ඒ වෙනුවට නොසලකා හරින ලද ගැහැණුන්ට මඟුල් නොකරන්නේ ?"
wala site wala ena google translated sinhala ad ekak wage."ඔබ නැවතත් සේවයේ වන්දනයේ යෙදෙනවාද ? ඇයි ඔබ ඒ වෙනුවට නොසලකා හරින ලද ගැහැණුන්ට මඟුල් නොකරන්නේ ?"
අම්මල ඉන්න නිසා අඩුපාඩුවක් නෑ ඉතිංපහුගිය ටිකේ හෑල්ලක් ලියලා තිවුනෙ මට ඕන තරං සල්ලි තියනවාය අඩුපාඩුවක් නෑය අරකද මේකද කියලා
ඒකක් තමයි දැම්මේ. අර පොන්නයා තේරෙන්න කියන්නලු. උට වැල බලන්න තියා නගින්නෙත් නැතුව ඇති.wala site wala ena google translated sinhala ad ekak wage.

oya soba dahama.kurulonta ballonta kema denna ammala tattala innawada.kanna hambenawa danuth hambenawanan baya netuwa idapanෆාදර් කෙනෙක් වෙයන්ෆාදර් කෙනෙක් වෙයන්
ජීවිත කාලෙම සැපේ ඉන්න පුලුවන්

Ubata barida පන්සල kta wela wada karanna dane bedanna , athu ganna tiyenneමේකනෙ බං අත පය හතර තියනෙව කියල පිට අයට පේනව
ඒත් මොළේ ස්නායු දුර්වලයි කියල කාටවත් පේන්නේ නෑනෙ..
ඒ අමාරුව උඹලට තේරෙන්නෙ නෑ බං. වෙලාම බලන්න ඕනෙ
මම ජොබ් 7-8 කට ගිහින් තියෙනව
කටුනායක කාගෝ එකටත් ගිහින් තියෙනව. අන්තිමට ගියෙ ආපිකෝ එකේ වැඩට.. පුල් අවුල් බං. නෝන්ඩි වෙලා නැවතුණා මම
ගාමන්ට් එකක වැඩට ගියා මට වඩා නාකි ගෑනියෙක් කිව්ව ඔහොම වැඩ කළොත් හෙට එළි වෙයි කියල
තව කෙල්ලෙක් ඇහුව ඔයාට මොකුත් අසනීපයක් තියෙනවද කියල
ගෙදර ඉද්දි පිනට හම්බු වෙන එකේ අහවල් එකටයි බන් මහන්සිවෙලා වැඩක් කරන්නේUbata barida පන්සල kta wela wada karanna dane bedanna , athu ganna tiyenne
ඒ පිට මිනිස්සු ඉස්සරනේ. දැන් අර උඩින් කියලා තියෙනවා වගේ යාලුවා නැති දවසට උබ කඩේ කරපන්. අනික බස් 3,4ක ගිහින් කරවල කඩේට යන්ඩ කියලැයි. බෑ කියලා හිතුනා නම් වැහුවා ගෙදර ආවා. නිකමට එක දවසක් කරපන් අපි කියනවට .ගාමන්ට් එකක වැඩට ගියා මට වඩා නාකි ගෑනියෙක් කිව්ව ඔහොම වැඩ කළොත් හෙට එළි වෙයි කියල
තව කෙල්ලෙක් ඇහුව ඔයාට මොකුත් අසනීපයක් තියෙනවද කියල
නෑ බන් ඌ premium membership අරන්.ඒකක් තමයි දැම්මේ. අර පොන්නයා තේරෙන්න කියන්නලු. උට වැල බලන්න තියා නගින්නෙත් නැතුව ඇති.![]()
මට මේක තේරෙනවා බං මේ අවුලමේකනෙ බං අත පය හතර තියනෙව කියල පිට අයට පේනව