කලින් කිව්වේ එනවා කියල පස්සේ වෙනස් උනා තීරණේ
වෙන එකක් හොයාගමු. අවු.7ක් එකට ඉදලත් අන්තිමට සල්ලි ලොකු උනානම් තව වෙන මොන කතාද
උබ දවසක සල්ලිකාරයෙක් වෙලා පෙන්නපන් ඒකිටයි ඒකිගේ අම්මටයි
කලින් කිව්වේ එනවා කියල පස්සේ වෙනස් උනා තීරණේ
වෙන එකක් හොයාගමු. අවු.7ක් එකට ඉදලත් අන්තිමට සල්ලි ලොකු උනානම් තව වෙන මොන කතාද
උබ දවසක සල්ලිකාරයෙක් වෙලා පෙන්නපන් ඒකිටයි ඒකිගේ අම්මටයි

ඔව් බන් නවත්තමු කිව්වා ඉතින් මාස 5ක් විතර එක දිගට අවුල් පස්සේ කෙල්ල තරණයක් අරන් අම්මලාගේ පැත්ත අරගන්න



වෙන්න ඇති අපේ අම්මට තාත්තට සල්ලි තිබ්බේ නෑ මචං ලොකුවට, al ඉවරවෙලා class යන්න ගිහින් එක නවත්තලා කෝස් එකකට ගියේ පෝන් කඩේක වැඩ කරන ගමන් දැන් නම් Associate Engineer පොස්ට් එකක් වැඩ සොෆ්ට්වෙයා firm එකක ජිවිතේ නම් 0 ඉදන් පටන් ගත්තේ මන්![]()
කලින් එහෙම මොකුත් කිව්වේ නෑනේ බන්![]()

Owa ohoma tama ban. Hamadema tyna kollo hambelat inna kello eeta wada dewal tyna aywa hoyanne.. atharala dapan.. 24 kynne tawa kal tynwa ne.. good luck.![]()
mama nam kiyanne den thamai uba gena hithanna patanganna ona kale..
salli hoyapan,
vinoda veyan
gym gihin aga lassanata hadaganin..
anivaryen travel karapan..
karumeta mata oya tika kalpana une godak parakku vela..
eeth mama den patan aran thiyenne..
uba, uba gena hithapan

iskole kale love arawa mewa baila ne.dan petti keduwath kello yanawa ammala hoyala dena ekak passe.sure ekata ausi inna ekek or business puthek set wela.
ube iskole kale kella dan uth ekka inna heti sihina mawanawa athi,uba mehe adanawa.
Love kiyanne mona boruwakda bn dan kale.okoma thamage yahaptha wenuwen thamaiiskole kale love arawa mewa baila ne.dan petti keduwath kello yanawa ammala hoyala dena ekak passe.sure ekata ausi inna ekek or business puthek set wela.
ube iskole kale kella dan uth ekka inna heti sihina mawanawa athi,uba mehe adanawa.
![]()