මචන්ලා මම අවුරුදු 7 කට පස්සේ ඇවටාර් එක මාරු කළා මේකේ මෙම්බරයෙක්ම මගේ ඇවටාර් එක දාගෙන මට ඉතින් මොකක්ද මොකක්ද වගේ එක නිසා මම සීයාගේ එකක් දැම්මා.
කලින් තිබ්බේ මේක
![]()

උබේ සියා එලකිරි ආවේ ඔය ඇවටාර් එක දාගෙනද? මම දැකලා නෑාන් උබේ සීයාව![]()
siyaa newe ban sia furler
sindu kiyanne my flavorit
elastic heart
chandalier
cheap thrills
and more
සීයා රටද ඉන්නේ
ලංකාවට ආවහම කියපන් පුතී මමත් ආසයි උබේ සීයාව දකින්න ආ උබේ සියා ගායකයෙක්ද පුතී අර වීඩියෝ එකේ ගෑනු හඩින් සින්දු කියන්නේ උබේ සීයද?සීයා රටද ඉන්නේ
ලංකාවට ආවහම කියපන් පුතී මමත් ආසයි උබේ සීයාව දකින්න
ආ උබේ සියා ගායකයෙක්ද පුතී අර වීඩියෝ එකේ ගෑනු හඩින් සින්දු කියන්නේ උබේ සීයද?සීයා රටද ඉන්නේ
ලංකාවට ආවහම කියපන් පුතී මමත් ආසයි උබේ සීයාව දකින්න
siyaa newe ban sia furler
sindu kiyanne my flavorit
elastic heart
chandalier
cheap thrills
and more


me inne sia
කමක් නෑ ආචිචිගේ කැමැත්තනේ උබ කැමති එකක් කියපන් පුතී උබේ ආචිචිනේ
ඔය ආච්චි කෙනෙක්නේ පුතී උබ ආච්චිටත් කියන්නේ සියා කියලද?කමක් නෑ ආචිචිගේ කැමැත්තනේ උබ කැමති එකක් කියපන් පුතී උබේ ආචිචිනේ
![]()





උබේ සියා එලකිරි ආවේ ඔය ඇවටාර් එක දාගෙනද? මම දැකලා නෑනේ උබේ සීයාව![]()


