අවුරුදු 75ට වැඩිය ජීවත් වෙන අය එන්න

planner123

Well-known member
  • May 22, 2018
    8,809
    15,156
    113
    අපේ තාත්තට දැන් අසු පහක් මෑතක් වෙනකම්ම දවසට සිගරට් හතක් අටක් බිවුවා. තරුණ කාලේ ඊට වඩා වැඩි ඇති. පපුව රිදෙන්න අරන් දෙපාරක් විතර හොස්පිටල් හිටියා ඒ නිසා දැන් දෙකක් තුනක් වගේ තමයි බොනවා කියන්නේ එහෙම කිවුවට ඊටවඩා බොනවද දන්නෙත් නෑ.තෙල් දාපුවා බැදපුවා කන්න මාර ආසයි කන තරමක් කෑවේ ඒවා තමයි. හැබැයි බොන්නේ නම් නෑ. ඕන නම් අවුරුද්දටම එක බියර් එකක් බොනවා ඇති.තාත්තගේ සිගරට් බිම දැකලම මම ජිවිතේට සිගරට් බොන්නේ නෑ කියලා හිතාගත්තේ පොඩි කාලෙමයි. කොහොම හරි අවුරුදු අසු හතරක් වෙලත් තාම හොදට ඉන්නවා. ඒත් මගේ යාලුවෙක් හිටියා සිගරට් අරක්කු තියා මස් මාළුවත් කෑවේ නෑ. ඒත් අවුරුදු හතලිස් එකෙන් මැරුණා Heart attack එකකින්
    Thaththa wagema yaluwath outliers.
    BTW, yaluwa marune covid kaalen passe da ? Vaccines gaththa da yaluwa ?
     
    • Like
    Reactions: Ryan08

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    එහෙම කියන්නත් බෑ බ්ං අපේ පැත්තෙ ඉන්නවා කසිප්පු ගහන පොරක් පොරගෙ ජොබ් එක පොල් හොරක්ම් කරන එක.. ගුටි කන්ව ඉවරයක් නෑ.. ගුටි කාල මැරුනොත් මිසක් දැන් 65ක් ද කොහෙද හොද්ට ඉන්න්ව.. ජොබ් එක කරගෙන
     
    • Like
    Reactions: Ryan08

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අවුරුදු 75ට වඩා වැඩි පුර ජීවත් වෙන වැඩිහිටියන්ටගොඩක් පොදු දේවල් පේනවා නේ..තරුණ කාලේ පිලිවෙලට ජීවත් උන අය..දතකට මැදල සෞඛ්‍ය සම්පන්නව හිටිය අය තමයි අවුරුදු 75ට වැඩිය ජීවත් වෙන්නේ..තරුණ කාලේ ඩේලී බීගෙන අවදානම් වැඩ කරපු අය අඩු වයසින් ගියා නේ.

    75 ට වැඩිය ඉන්නවා කියන්නේ ඒ මනුස්සයා අනිවා ක්‍ෂණික කෑම බීම වැටුනේ නැති කෙනෙක්. මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙන්න හේතුව ආහාර රටාව මිසක් බොන එක නෙවෙයි.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    75 ට වැඩිය ඉන්නවා කියන්නේ ඒ මනුස්සයා අනිවා ක්‍ෂණික කෑම බීම වැටුනේ නැති කෙනෙක්. මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙන්න හේතුව ආහාර රටාව මිසක් බොන එක නෙවෙයි.
    Daily bothalayak bona eka nemei🤣

    එච්චර කල් ජිවත් වෙන එක දුකක් නේද මචන්ලා..
    පසුගාමී ම්නිස්සුන්ට ඔව් දුකක්
    ------ Post added on Apr 28, 2024 at 9:55 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    සල්ලි තිබ්බට බෑ පුතී
    අපේ සීයගේ කෙරුවාවෙන් මට දැන් හොදට experience තියෙනවා
    සීයාට 93යි, ආච්චිට 86යි

    දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් උයන්න තියා තේකක් හදාගන්නවත් බෑ
    තරුණ කාලේ servantsලා ඉදලා ඔක්කොම කරන්න; දැන් servantsලා එන්න කැමති නෑ වයසක අය ලගට

    90 පැන්නම සිහිය අඩු වෙනවා, මේ ලගදි යෝගට් එකක් බත් එකට කලවම් කරන් කෑවා
    පාරේ යන්නේ මැදින්, toilet එකට හරියට යන්න තේරෙන්නේ නෑ
    ඔය MPhil ගහපු කෙනෙක්

    ආච්චිත් same story except for education

    අම්මා ඉතින් කොහොම හරි කරනවා, පුංචි අත ඇරලා තියෙන්නේ ඒ දෙන්නව
    සල්ලි තිබ්බට, degree තිබුණට දැන් full අනාතයි ඒ දෙන්නා
    මං නම් දැන්ම life එකේ හැටි තේරුන් අරන් ඉන්නේ:(
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    සල්ලි තිබ්බට බෑ පුතී
    අපේ සීයගේ කෙරුවාවෙන් මට දැන් හොදට experience තියෙනවා
    සීයාට 93යි, ආච්චිට 86යි

    දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් උයන්න තියා තේකක් හදාගන්නවත් බෑ
    තරුණ කාලේ servantsලා ඉදලා ඔක්කොම කරන්න; දැන් servantsලා එන්න කැමති නෑ වයසක අය ලගට

    90 පැන්නම සිහිය අඩු වෙනවා, මේ ලගදි යෝගට් එකක් බත් එකට කලවම් කරන් කෑවා
    පාරේ යන්නේ මැදින්, toilet එකට හරියට යන්න තේරෙන්නේ නෑ
    ඔය MPhil ගහපු කෙනෙක්

    ආච්චිත් same story except for education

    අම්මා ඉතින් කොහොම හරි කරනවා, පුංචි අත ඇරලා තියෙන්නේ ඒ දෙන්නව
    සල්ලි තිබ්බට, degree තිබුණට දැන් full අනාතයි ඒ දෙන්නා
    මං නම් දැන්ම life එකේ හැටි තේරුන් අරන් ඉන්නේ:(
    menna mekai mama kiwe "එච්චර කල් ජිවත් වෙන එක දුකක් නේද මචන්ලා.." kiyala
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    සෙමෙන් දීර්ඝ කාළීනව කරන ක්‍රියාකාරකම් වලින් ආයුශ වර්ධනය වෙනවාලු.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    තරුණ කාලේ ඩේලී බීගෙන අවදානම් වැඩ කරපු අය අඩු වයසින් ගියා නේ.
    ඩේලි කසිප්පු බීඩි ගහපු සීය කෙනෙකුත් තාම ඉන්නවා.වයසත් 86.ඌ තාමත් බීඩි ගහනවා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,812
    113
    Kandy
    බලපල්ලකෝ පාර්ලිමේන්තුව දිහා ඉහෙන් බහින රෝගයක් තියේද ඔය හැත්තෑ ගනන් අසූ ගනන් වෙලා සැපට ඉන්නේ.නාකි මයිනලා රනිල්ලා නිමල් සිරිපාලලා වාසුදේවලා