අවුරුදු 75ට වැඩිය ජීවත් වෙන අය එන්න

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අවුරුදු 75ට වඩා වැඩි පුර ජීවත් වෙන වැඩිහිටියන්ටගොඩක් පොදු දේවල් පේනවා නේ..තරුණ කාලේ පිලිවෙලට ජීවත් උන අය..දතකට මැදල සෞඛ්‍ය සම්පන්නව හිටිය අය තමයි අවුරුදු 75ට වැඩිය ජීවත් වෙන්නේ..තරුණ කාලේ ඩේලී බීගෙන අවදානම් වැඩ කරපු අය අඩු වයසින් ගියා නේ.
     
    • Like
    Reactions: wawula

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    Dan beth technology ekka hama ekama wage issarahata 75 ta wadaa indi...
    salli ekathu karala thiyaganilla lamai dala giyama bari kale jeewath wenna...
    godak ratawala gov/insurance eken dena gaanen special care ona unoth ewata madi wei issarahata..
    rata giya ewun tika okkoma naki wenakota lankawata duwann ei..
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    kasippu + bidi gahuwoth idiwida ban
    gnathulane godak mehema un marenne na lesiyakata

    ගම්වල ඉන්නවා කසිප්පු ගහන්නේ daily. හැබැයි යක්කු වගේ වැඩ 60+ පැන්නත්
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,385
    113
    වැලිවේරිය
    Im in
    1714299133230.png
     
    • Like
    Reactions: IndrajithGamage

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Dan beth technology ekka hama ekama wage issarahata 75 ta wadaa indi...
    salli ekathu karala thiyaganilla lamai dala giyama bari kale jeewath wenna...
    godak ratawala gov/insurance eken dena gaanen special care ona unoth ewata madi wei issarahata..
    rata giya ewun tika okkoma naki wenakota lankawata duwann ei..
    Mama enawa 50n..කොල්ල ඉගෙන ගෙන ඉවර උනාම. තව ආවුරුදු 20ක් වත් තියනවා 🤣
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    Dan beth technology ekka hama ekama wage issarahata 75 ta wadaa indi...
    මේක තේරුනේ නෑ. තව ටිකක් විස්තර කරන්න?
    එතකොට Foods ගැන මොකද හිතන්නෙ. Healthy food කැවෙන්නෙ නෑ. ඒක ලොකු ප්‍රශ්නයක් නේද ආයුෂ අඩු වෙන්න
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක තේරුනේ නෑ. තව ටිකක් විස්තර කරන්න?
    එතකොට Foods ගැන මොකද හිතන්නෙ. Healthy food කැවෙන්නෙ නෑ. ඒක ලොකු ප්‍රශ්නයක් නේද ආයුෂ අඩු වෙන්න

    සල්ලි දීල වත් healthy food ගන්න නෑ කියන්නේ
    ඒක නීතියේ ප්‍රශ්නයක් විතරයි
    අනිත් රටවල වෙන්නේ healthy options තිබුනත් පිටි සීනි එලවළු තෙල් කෑම කන එක නේ
     
    • Like
    Reactions: chami2015

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේක තේරුනේ නෑ. තව ටිකක් විස්තර කරන්න?
    එතකොට Foods ගැන මොකද හිතන්නෙ. Healthy food කැවෙන්නෙ නෑ. ඒක ලොකු ප්‍රශ්නයක් නේද ආයුෂ අඩු වෙන්න
    60 ගණන් වලට කලින් food මීට වඩා හොදට තිබ්බද???

    කොහොම හරි දැන් ඊට වඩා ආයු අපේක්ෂාව වැඩියි...

    මම අහල තියනවා සුද්දෝ එද්දී මෙහෙ ආයු අපේක්ෂාව අවු. 38 වගේලු...

    1000012122.png
     
    View attachment 228926
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    මේක තේරුනේ නෑ. තව ටිකක් විස්තර කරන්න?
    එතකොට Foods ගැන මොකද හිතන්නෙ. Healthy food කැවෙන්නෙ නෑ. ඒක ලොකු ප්‍රශ්නයක් නේද ආයුෂ අඩු වෙන්න
    healthy food and habits nisa prevention paththa wadi wenne,
    namuth cure paththa medical technology eke wadi weemath ekka godak wadi wegena enne..
    ethakota leda hadunath goda yanna puluwan chance wadi wenawa..

    සල්ලි දීල වත් healthy food ගන්න නෑ කියන්නේ
    ඒක නීතියේ ප්‍රශ්නයක් විතරයි
    අනිත් රටවල වෙන්නේ healthy options තිබුනත් පිටි සීනි එලවළු තෙල් කෑම කන එක නේ
    pissuda ban, salli thiyanawa nam total organic ganna witharak nemei gedattama deliver karana service pawa lankawe thiyanawa..
    ------ Post added on Apr 28, 2024 at 6:08 PM

    60 ගණන් වලට කලින් food මීට වඩා හොදට තිබ්බද???

    කොහොම හරි දැන් ඊට වඩා ආයු අපේක්ෂාව වැඩියි...

    මම අහල තියනවා සුද්දෝ එද්දී මෙහෙ ආයු අපේක්ෂාව අවු. 38 වගේලු...

    View attachment 228926
    onna hondama example eka. dan food polluted unath medical technology eke development eka nisa issarata wadaa ayusha wadi..
    oka issarahata thawath wadi wenawa..
    ------ Post added on Apr 28, 2024 at 6:09 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    onna hondama example eka. dan food polluted unath medical technology eke development eka nisa issarata wadaa ayusha wadi..
    oka issarahata thawath wadi wenawa..
    ------ Post added on Apr 28, 2024 at 6:09 PM
    මාත් හිතන්නෙ ඒක... අනික qaulity ටිකක් අඩු වෙලා qauntity ගොඩක් වැඩි වෙලා... ඒ හින්දා මන්දපෝෂණය වගේ දේවල් අඩුයි...

    ලොකුවට unhealthy life style එකක් ගෙනිච්චේ නැත්තං ඉස්සරට වැඩි කාලයක් දැන් ජීවත් වෙන්න පුළුවන් බහුතරයකට...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපේ තාත්තට දැන් අසු පහක් මෑතක් වෙනකම්ම දවසට සිගරට් හතක් අටක් බිවුවා. තරුණ කාලේ ඊට වඩා වැඩි ඇති. පපුව රිදෙන්න අරන් දෙපාරක් විතර හොස්පිටල් හිටියා ඒ නිසා දැන් දෙකක් තුනක් වගේ තමයි බොනවා කියන්නේ එහෙම කිවුවට ඊටවඩා බොනවද දන්නෙත් නෑ.තෙල් දාපුවා බැදපුවා කන්න මාර ආසයි කන තරමක් කෑවේ ඒවා තමයි. හැබැයි බොන්නේ නම් නෑ. ඕන නම් අවුරුද්දටම එක බියර් එකක් බොනවා ඇති.තාත්තගේ සිගරට් බිම දැකලම මම ජිවිතේට සිගරට් බොන්නේ නෑ කියලා හිතාගත්තේ පොඩි කාලෙමයි. කොහොම හරි අවුරුදු අසු හතරක් වෙලත් තාම හොදට ඉන්නවා. ඒත් මගේ යාලුවෙක් හිටියා සිගරට් අරක්කු තියා මස් මාළුවත් කෑවේ නෑ. ඒත් අවුරුදු හතලිස් එකෙන් මැරුණා Heart attack එකකින්