අවුරෝරා-දෙවියන්ගේ-ආලෝකය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවදා හරි යන තැනක් මම ඔතන...
    ලඟම රට මොකද්ද කියලා දන්නවද??
    කැනඩාව තමා ලේසියෙන්ම ඕවා බලන්න යන්න පුළුවන් රට.
    නෝර්වේ, ෆින්ලන්ඩ්, ස්වීඩන්, අයිස්ලන්ඩ් ඔය හැම රටකටම දර්ශනය වෙනවා...
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    කවදා හරි යන තැනක් මම ඔතන...
    ලඟම රට මොකද්ද කියලා දන්නවද??
    කැනඩාව තමා ලේසියෙන්ම ඕවා බලන්න යන්න පුළුවන් රට.
    නෝර්වේ, ෆින්ලන්ඩ්, ස්වීඩන්, අයිස්ලන්ඩ් ඔය හැම රටකටම දර්ශනය වෙනවා...

    මාත් කවදා හරි දවසක යන්න කැමතිම තැනක්. :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේක ඇතිවෙනෙන් සුර්ය හුලං වල බලපෑම නිසා. මම වැඩිය සංකිර්ණ කරුණු ලිපියට දැම්මේ නෑ, මොකද කියවන අයට එතකොට කම්මැලි හිතෙයි කියලා. පුළුවන් තරන් සරලව දැම්මේ.
    +Rep

    අම්බෝ ඒක හොඳයි..:)
    මමත් සංකීර්ණ වැඩි ත්‍රෙඩ් කියවන්නෙම නෑ ගොඩක් වෙලාවට...
    :lol:
    TFS...