හරස් පාරක්. මචං... ගෙදරට ඒන්න තියන පාරකාපට් පාරක්ද?
Hulan arapan aya nawaththanne naපොදු පාර හරස් කරගන වාහන ගහනවා. මේකට නීතිමය පැත්තෙන් උදව්වක් අරගන්න අවශයි
ජොක් නෙමෙයි යකුනේ.Hulan arapan aya nawaththanne na
මහා පාරද ඉස්සරහා තියෙන්නේ?හරස් පාරක්. මචං... ගෙදරට ඒන්න තියන පාර
මං ආස නැහැ රණ්ඩු කරන්න...උන් ඒක්ක..මානසික වදයක් මට මේක
hulan ariyoth muuwa hoyan awith hulan arii mugeHulan arapan aya nawaththanne na
හුලන් ඇරල ඉතුරු වුනොත් මදෑ, වෙන මොනවත් අරින්නැතුව...hulan ariyoth muuwa hoyan awith hulan arii muge
පොලිසියට කියපන්.හරස් පාරක්. මචං... ගෙදරට ඒන්න තියන පාර
මං ආස නැහැ රණ්ඩු කරන්න...උන් ඒක්ක..මානසික වදයක් මට මේක
ප්රාදේශීය සභාවට ද කියන්න ඔන
Owහරස් පාරක්. මචං... ගෙදරට ඒන්න තියන පාර
මං ආස නැහැ රණ්ඩු කරන්න...උන් ඒක්ක..මානසික වදයක් මට මේක
ප්රාදේශීය සභාවට ද කියන්න ඔන
Meca attacදැන්වීමක් ගහපන්, පෞද්ගලික පාරකි, පිවිසුම අවහිර නොකරන්න කියල. ටිකක් වියදම් කරලා ලස්සණ බෝඩ් එකක් ගහන්න, පාර ටිකක් ලස්සණට පිළිවෙලට තියාගන්න. එතකොට මොකෙක්වත් වාහන ගහල හරස් කරන්නේ නැහැ.